Saturday, July 30, 2011

බස් ජැක් ගහන ආකාරය


මේ කියන්නට යන්නේ බස්වල ටයර් හුලං ගිය විට ටයර් මාරු කිරීමට හෝ බස් අලුත්වැඩියා කටයුතු වලට එසවීමට හෝ භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් හෝ මැකනිකල් ජැක් නොවේ."කාන්තාවන්ට බස් රියවලදී වන හිංසනය" ලෙස ශාස්ත්‍රිය භාෂාවෙන් විදහා දක්වන සාමාන්‍ය ව්‍යවහාරයේ බස් ජැක් ලෙස හඳුන්වනු ලබන සිද්ධියයි..
නාකි අය සහ අංකල්ලා ජැක් ගහන්න පෙළඹෙනවා වැඩි ඇයි. .
මෙහිනම් ඇත්තේ එක්තරා සංකීර්ණ තත්වයකි..අවුරුදු 45න් පසු කාන්තාවනගේ ආර්ථවහරණයෙන් පසු ඔවුන්ගේ ලිංගිකමය ආශාව සීඝ්‍රයෙන් පහල යන අතර පිරිමින්ගේ එසේ දැඩිපහල යෑමක් සිදු වන්නෙ නැත..අවුරුදු 40න් පසු තවදුරත් ඔවුන් සමාජයේ සෙල්ලක්කාරයන් ලෙස නොසලකන අතර ගෞරවනීය පුරවැසියන් ලෙස සලකයි..එහෙත් ශරීරයෙන් සහ පෙනුමෙන් ඔවුන් වයසට ගියත් ලිංගික ආශාව අතින් නම් වැඩිමහලු පුරුෂයන් එම වයසේම කාන්තාවනට වඩා බොහෝ සෙයින් ඉහලින් සිටී.මෙම කාරනාව නිසා එම වයසේ අයවලුන්ට සිය බිරිය කෙරෙන් සංතෘප්ත වීමේ හැකියාවක් නොමැති තත්වයක් උදා වෙයි.ලංකාවේ මෙන්ම වෙනත් රටවලද ගණිකාවන් සොයායන්නන් ගෙන් විශාල ප්‍රතිශතයක් මැදි විය සහ මහලු විය පසුකරන අයවලුන් වෙයි.කොටින්ම ලංකාවේ නම් වැඩිපුරම කාම සිනමාපට නැරඹිමට සිනමා හල් කරා ඇදී එන්නේ මැදි විය සහ මහලු විය අතර වැඩිමහලු පිරිස වෙයි..එක් අතකින් ඔවුනට පරිඝනක ඩීවීඩි හරහා මේ අවස්ථා ලබා ගැනීමේ තාක්ෂනික දැනුම ගැටලුවක්ද ඇති නිසා තරුණයින්ට වඩා නාකි පිරිස සිනමා හල් කරා එනවා වන්නට පුලුවන.අංකල්ලා ජැක් ගැසීමට නැඹුරු බවට අපට ඇසෙන්නේ බොහෝවිට කාන්තාවනගෙන්ම වෙයි.තරුණ කාන්තාවන් සමහර විට තරුණ පුරුෂයින්ට මනාප විය හැකි වුවත් ජේෂ්ඨ පුරවැසියන් වන අංකල්ලා සහ නාකි අය නොදිරවීම එක්තරා හේතුවක් විය හැක.සිය මාමා බාප්පා පියා සීයා වයසේ සිටින අය කෙරෙහි මෙවන් දෙයක් සම්බන්ධයෙන් එකඟ වීම අප සංස්කෘතිය (එසේ එකක් නෑත) විසින් නොගැලපෙනවා යයි කියන ජනකාන්ත මතයද හේතු වනවා ඇත.
ජැක් ගැසීමේ භූගෝලීය පසුබිම..
අප ආසියානු සමාජය තුල සංකර යැයි පොදුවේ හඳුන්වනු ලබන, අමෙරිකානු සහ යුරෝපය ඇතුලු බටහිර රටවලදී ඇත්තෙන්ම බස් හෝ පොදු ප්‍රවාහන සේවා තුල එක් අයෙකුගේ ඇඟේ තව අයෙකු වැදීම පවා පිලිකුල් සහගත දෙයක් ලෙස හඳුන්වයි.ඒරටවල බොහෝ විට පොදු ප්‍රවාහන සේවාවල ආසන ආසන තනා ඇත්තේ මිනිසුන්ට නිසා ඒවායෙහි වාඩි වී ගමන් ගන්නා කෙනෙකුට පවා තවත් කෙනෙකුගේ ඇඟේ නොගෑවි ගමන් කල හැකිය.එහෙත් ලාංකීය දුරගමන් සේවා බස්වල ඇඟේ නොගෑවි යෑමට නම් විශේෂ තහඩු කැබැල්ලක් වත් රැගෙන යා යුතුය..මන්ද ඒ ආසන තනා ඇත්තේ ස්කුබි ඩූ වැනි කතාකරන ඇවිදින දිග බල්ලන්ට වන තරම් කුඩාවට වන හෙයිනි.අනෙක් කරුන නම් අප ඇතුලු දකුනු ආසියා සහ පිලිපිනය ඉන්දුනීසි,යාව වැනි රටවල ප්‍රවාහන සේවාවන්හ ිඇති අධික මගී තදබදයයි..මෙවන් තදබදයක් තුල හාමුදුරු කෙනෙක් නැග්ගත් වාඩි වීසිටින අය උන්දැගේ අතේ පවා සමහර විට යන්නට සිදු වෙයි.නවසීලන්තයේ දුම්රිය සේවයේ සේවයකරන මා දන්නා හඳුනන කෙනෙකු පැවසුවේ ඔවුන්ගේ කාලසටහන් කලින් කලට වෙනස් වන බවයි..ඒ වෙනස් වන කාලසටහන් වෙබ් අඩවි හා වෙනත් මාර්ග වලින් අනෙක් මහජනයාට දැනුම් දෙනු ලැබේ..එසේම යම්කිසි තදබද පවතින අවස්ථාවක් නම් ඒ අදාල දුම්රිය ස්ථානාධිපති සහ නිලධාරින්ට එවේලේම අමතර දුම්රිය හෝ මැදිරි එක් කර ගැනීමේ පහසුකම ඔවුන්ට තිබේ..මා දන්නා කාලයක සිට රුහුනු කුමාරි දුම්රිය 3.50ට කොටුවෙන් පිටත් වෙයි..කොළඹ සිට මාතර දක්වා නොකැඩී(එනම් බැස වෙනත් දුම්රියටකට මාරු නොවිය යුතු) අවසාන දුම්රිය රුහුනු කුමාරි වෙයි..ඉන් පසු මාතර දක්වා යන දුම්රියටකට ගොඩ වුවොත් අනිවාර්යෙන් ගාල්ලේදී වෙනත් දුම්රියකට මාරු විය යුතුය..එසේම උඩ මාර්ගයේ නාවලපිටියෙන් එහාට දුම්රිය යන එන වෙලාව කියන්නට ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් භාවිතා කරන්නේ කාලගුණ වාර්තාව කියන ක්‍රමවේදයකි..එන්නත් පුලුවන් සමහර වෙලාවට හවස් වෙලා කෝච්චියක්”..ඉදින් මෙවැනි කාරනා නිසා කාන්තාවක් නොව පිරිමියෙක්ට පවා තව කෙනෙකුගේ ඇඟේ නොගෑවී පොදු ප්‍රවාහන සේවා වල ගමන්කිරීම නම් සිදුනොවන දෙයකි..
සාමාන්‍යයෙන් බටහිර සහ සංවර්ධිත ලෙස හඳුන්වන රටවල පොදු බස් සේවා වල කාන්තාවන්ට හෝ පිරිමින් ට හින්සා කරන්නේ අවුල්ම මානසික මට්ටමක් සහිත පුද්ගලයින් වෙයි.මන්ද ඒ රටවල අපට මෙන් තදබදයක් නැති බැවිනි.එබැවින් ඔවුන්ට අනුව කාන්තාවකගේ ඇඟේ යන්තම් වැදීමත් එක්තරා අයුරක හිංසනයකි.සමාජිය පසුබිම සලකා නොබලා නීති කට් කර පේස්ට් කරගන්නා අපේ නීති විශාරදයෝ ඒ රටවල නීති අපේ පොත්වල ඔබති.දකුණු ආසියානු රටවල සහ ඉන්දුනීසියාව පිලිපීනය යන රටවල බස්වල ජැක් ගැසීම අනෙක් රටවලට සාපේක්ෂව වැඩිය.
ජැක් ගැසීමට පෙලඹෙන්නේ ඇයි..
සරල ලෙස පෙනුනත් මෙය විස්තර කිරීමට පොතක් ලිවීම තරම් අමාරු කාරියක්..ප්‍රවීන ගායක නලින් පෙරේර මහත්තය කියන විදියට මේක ඇවිල්ල සැපට හොඳට කන්න දීල දීල පස්සට අමුඩ හරි පොරොප්ප හරි ගහගන්න කියන අමුතු සමාජයක්..අපි නිතර දෙවෙේල දකින්නේ එකක් නමුත් අපිට ඉන්නෙ වෙන්නෙ වෙන තැනක..සිංහලෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රෑවෙනකල් ලව් දකිනව ටී වී එකේ ඒත් අපි ලව් කරන්න ගියොත් තියෙන්න් වෙනමම ලෝකයක්..පේරාදෙනිය පාක් එකේ කොල්ලයි කෙල්ලයි නටනව ෆිල්ම් වල පෙන්නුවට අපි ඒකට ගියොත් සහකාරිය හෝ සහකරු එක්ක එක විනාඩි 5ක් එක තැනක වාඩි වෙල ඉන්න දෙන්නෙ නෑ..බස් එකක ගියත් පෙම්වතුන් දිහා කස්ටිය බලන්නෙ බරපතල වැඩ සහිතව සිරබාරයට යොමුවුන පුද්ගලයින් දිහා බලනව වගේ ඇසකින්.මේ සමාජෙම දොරමඬලාවට ඇවිල්ල "හව් ටු ප්ලෑන් අවර් ලිව්ස්" නැතහොත් අපේ දිවිය යහපත් කරගන්නේ කෙසේද කියන දේශක අයගේ පෞද්ගලික් ජීවිතේ එක්ක බලනකොට අර දොරමඬලාවට වැඳගෙන අහන් ඉන්න බහුතරයගෙ ජීවිත ගොඩක් හොඳයි. ඔවුන්ගෙ ජීවිතත් එක්ක සන්සන්දනය කරල බලනකොට.බස් ජැක් කරැමාන්තෙත් ඒ වගේ සමහර වෙලාවට. දූ දරුවො පිරිවරන් සිල් ගන්න හතර පෝයට පන්සලට ඇදෙන උපාසක උන්නැහේ බස් එකට නැග්ගම කොයි වෙලාවෙ මේ බස් එක තදවෙයිද කියල බලන් ඉන්නව..ඒ වගෙම කාන්තා හිංසනය ගැන දේශනා තියන සුපිරි පැලැන්තියෙ ගෑනු අයට පේන්න තමුන්ගෙ පොඩ් පුතා කෙනෙක් වත් නොතියන්න සමහර දෙමව්පියො පෙළඹිලා ඉන්නව මොකද නෝන ඒ තරමට සුවර් නැති නිසා.
සාමාන්‍ය පොදු පිලිගැනීම අනුව පීඩනය වැඩි සමාජ ස්ථරවල ලිංගික දේට වන නැඹුරුව අනේක ස්ථරවලට වඩා වැඩියි.සරලවම සැලකුවොත් දුර ඉඳල ටියුෂන් එකට බස් එකේ එන..ගාමන්ට් එකට ගිහින් කීයක් හරි හොයාගන්න යන අය,තව හරි ලස්සනට ඇඳල තිබුනට ඔපීසිවල උදේ ඉඳන් රෑවෙනකල් කටු කන අයට සෙක්ස් වලට කියල විශේෂ වෙලාවක් වෙන්කරගන්න ඔවුන්ගෙ ආදායමයි කාලයයි ඉඩදෙන්නෙ නෑ..ඉතින් එක දවසක් දෙකක් පෙළඹවීමෙකින් හරි හේත්තුව දාන්න පුරුදුවන කෙනා හෝ හේත්තුව ලබන්න පුරුදුවන කෙනා අනේ නිකන් යන එකේ කවුරුත් දැක්කෙ නැතොත් මොකද ?කියන ආකල්පයට කෙලින්ම යොමුවෙනව..ජැක් කියන එක මර්ධනය කල යුතුයිකියල කොයිතරන් කෑ ගැහැවත් මේ දැන් මම බස් එකක නැග්ගත් ඒකට යොමුවෙන අය දුසිමක් උනත් සොයාගන්න පුලුවන් තරමට දැන් තත්වෙ සුලබ වෙලා..
ජැක්වලට යොමුවන පරිසරය
බස් එකක පිරිමි ගොඩක් ඉන්න වෙලාව වෙන්නෙ රෑ තමා සාමාන්‍යයෙන්..හිටගෙන යන බස් එකක නම් ඒ වෙලාවෙ ගෑනු කෙනෙක් නොයන එක හොඳයි, තව ගෑනු අය නැත්නම්..මා රාත්‍රි බස්වල ගමන් කරන කෙනෙක් විදියට ගෑනු අය ට බස් නවත්වන්නත් සමහර රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්වරු අකමැතිය් මේ වගේ වෙලාවට.මොකද ඒ අයට වලි බේරන්න වෙන නිසා..සාමාන්‍යයෙන් ගැහැනු ගොඩක් වැඩි බස්වලත් පිරිමි ගොඩක් වැඩි බස්වලත්(දවල්ට) හිටගෙන යනකොට ජැක් සිස්ටම් සෙට් වෙනව අඩුයි..ගෑනු වැඩි බස්වල ගෑනු අය පොඩ්ඩක්වත් කැමති නෑ ඉඩක්දෙන්න මොකද අනික් ගෑනු අය හිනාවෙයි කියන බයනිසා..පිරිමි වැඩි උනාම වෙන්නෙ නිකම් ඉන්න එකේ ටිකක් බර හරි ෂෙයාර් කරගන්න කියල පොඩ්ඩක් හේත්තුවෙන්න දුන්නම පෙරහැරක් පිරිමි එනව ඇතිල්ලෙන්න..ඒත් වාඩිවෙලා වෙන සිද්දිවලට නම් එහෙම බාධාවක් නෑ..දුරබස්වල කාලයක් තිස්සේ යන අයට තමුන්ගෙ ජීව්තේ එකම වතාවක් හරි මේවගේ දෙයක් සෙට් වෙල ඇති..කාර්යාල සේවයට ක්ලාස්වලට උදේ හවස කාර්යබහුල වෙලාවන් බාවිතා කරන අය ජැක් වලට දැඩි ලෙසම වෛර කරන්න ගියොත් ඇත්තටම වෙන්නෙ ත්‍රී වීල් එකක් අරන් යන්න තමා ...ඒතරමට මේක දැන් කොමන් සින්ස් එකක් වෙල ඉවරයි..පෙම්වතුන් නම් ඒ සි බස්වලට ඇදෙන්නෙ එලියෙ රස්නෙ නිසාම නෙමෙ..එකක් කවුරුහරි දකී කියන බය.අනික පෞද්ගලිකත්වය ආරක්ෂාකරගෙන යම්තාක් දෙයක් හෝ කරගැනීමට හැකිවීම.
බස්වල යන හැමෝම ජැක් ගහනවද??
ඇත්තෙන්ම එහෙමම නෑ..සමහර ගෑනු අය මේ වගේ බස්වල යන්න කැමති නෑ..සමහර පිරිමින් කියනව මට ඇහිල තියෙනව මහ පතන් සරීර වතුර පුරවපු සොපින් බෑග් වගේ ඇගේ ගෑවෙන නිසා ඒ කෝච්චියෙ යන්න බෑ කියල.අපි ස්වභාවයෙන්ම ප්‍රෝග්‍රැම් කරල තියෙන්නෙ අමුතු විදියට...ටිකක් හිතවත් පිරිමියෙක් අතින් ඇල්ලීම කියන්නෙත් පට්ටම කේස් එකක් සමහර ගර්ල්ස්ලට.ඉතින් එහෙම අය කරන්නෙ එක්කො බස්වලට ආයුබෝවන් කියල වෙන වාහනයක් හොයා ගන්න එක නැත්නම් දිනපතා වලි දමමින් යෑම හෝ ඉඳගෙන යන සීට් වල පමණක් යෑම..සාමාන්‍යයෙන් අනෙක් බස්වලට වඩා 138 බස්වල මේ කේස් අඩුයි ..බස් ගනනින් වැඩි නිසා බස් ලෝඩ් වන ප්‍රමාණය අඩුවීම.එක් එක් ස්ථානවලින් බස් වලට නගින බහින පිරිස නිසා වෙනස්වන ගනනක් බස් එක තුල රැදීම දක්වන්න පුලුවනි..නමුත් සමහර බස් එහෙම නෙමෙයි නගිනකොට ම කොන්ද කෑ ගහනව අර හන්දිය ළගින් එහා නගින්න කියල.එතකොට ඒ හන්දිය දක්වා බස් එක කට කපල..මේ වෙලාවට ලස්සනට ඇඳල ඉන්න ඔෆිස් ගර්ල්ස්ලට බුලත්විඩ කන සිගා බොන උනුත්,,,හොඳ ස්මාට් වට පේන කොල්ලන්ට හුචක්කු මෙන් ලස්සනට පේන ගෑනු අයත් ගේන්නේ පුදුමාකාර නිවනක් සිතට..වැඩ ඉවරවෙලා මාන්සියෙන් ගෙදර යන්න ආවම ගොඩක් වෙලාවට අපාය ට්‍රැවල්ස් එකක තමා යන්නෙ වෙන්නෙ..කැමති උනත් අකමැති උනත්.
නන්දසේන රත්නපාල මහත්තය එකවතාවකදි ගෑනු කෙනෙක් වගේ ඇඳගෙන බස් එකක ගිහින් තියනවලු ඒ අයට බස් වලදි මොකද වෙන අවුල කියල බලන්න..එතුමා දැකපු කෙනෙක් ඉන්නවනම් මතක ඇති එතුම මොනවගේ රූපයක් තියෙන කෙනෙක්ද කියල පිරිමියෙක් විදියට පෞරුෂයක් පේන ගතියක් තිබුනට එයාට ගෑනු සමනල් ගතියක් නම් නෑ පේන්න අහලකවත්.ඉතින් එයා බස් එකේ හිටගෙන යනකොට ගෑනු කෙනෙක් වගේ ඇඳල කියල, එයාගෙ පස්සෙනුත් පිරිමි කෙනෙක් ඇවිල්ල බේරුනෙ පුදුම ගේමක් දීල කියල එතුමගෙ පොතක සඳහන් වෙනව..අපි ඉන්න තැන අනුව ඒ වගේ පැතිරුණ පරීක්ෂණ තුලින් විග්‍රහයක් කරන්න අමාරුයි..මම මේ මට හිතෙන දෙයක් කියල තියෙන්නෙ..රියලිටි කියන එකත් එක එක අයට වෙනස් වෙන්න පුලුවනි.






35 comments:

  1. පට්ටේටම ලියල තියනවා. එලම කිරි

    ReplyDelete
  2. ජැක් ගහන එක නම් ලංකාවේ බස් වල නිතර වෙන දෙයක්.මේ අද්දැකීම හෝ මේ හා සමාන වෙනත් කරදර බස් වල(පොදු ප්‍රවාහන සේවා වල)ගමන් බිමන් යන ගෑණු අයගෙන් හැමෝටම වගේ අනිවාර්ය වෙන අද්දැකීමක්.මටත් මේ අද්දැකීම් තියනව හරිම පිලිකුල් සහගතයි ඒ මිනිස්සු හැසිරෙන විදිය.මානසික අසහනකාරයො තමා.

    ගොඩක් ඔය වගේ කරදර කරන්නෙ මැදිවයසේ/වයසක පිරිමි.අර කීවත් වගේ තරුණ අය මේවගේ දේවල් වලට පෙලඹෙනව අඩුයි.

    ReplyDelete
  3. @නිශා & කතෲ තුමා - ඇත්ටම ඔය කියන ජැක් ගහන එක වැඩිපුරම කරන්නෙ තරුණ අයට වඩා වැඩිහිටි අය,නමුත් පොඩිකාලෙම ගෙදරින් සහ පාසලෙන් ලැජ්ජාව බය කියනදේ උගන්වන්න ඕන මොකටද ලැජ්ජාවෙන්න ඕන මොකටද බයවෙන්න ඕන කියල දන්න කෙනෙක් මේවගේ ජරා වැඩකට යොමු වෙනව අඩුයි එහෙම උනොත් වෙන්න මානසික අසහනයක් තිබෙන කෙනක් විතරයි,සියල්ල තීරනය වෙන්න තමන්ගෙ සිත පලනය කරගන්න හැකිවීම මතමයි..(ගැහැනු පිරිමි දෙපක්ශයම)

    ReplyDelete
  4. මිනිස්සු එතරම්ම අසහනකාරී වෙනවනම් එතැන සමාජ දෝෂයක් තියෙන බවත් අමතක නොකල යුතුයි. ඉතින් ජැක් ගහන එකාම අච්චු කරන්න කතා කිරීමම හරිද කියන එකත් නැවත ප්‍රශ්ණ කිරීමට භාජනය වෙනවනම් හොඳයි.

    ReplyDelete
  5. සමහර වෙලාවට සමහර කාන්තාවන් ඔය දේ ගණනකට නොගැනීමත් මේ දේ වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති..

    ReplyDelete
  6. ඔය අංකල්ලගේ ප්‍රශ්නෙනං හරි මානුෂිකයි. අපේ සාමාන්‍ය සමාජ/ාඅර්ථීක පරිසර‍ය ඇතුලේ අවුරුදු පනහ පනිනකොට මිනිහෙක්/ගැහැණියෙක් ඉවරයි. ඊට පස්සෙ එයා සාන්තුවරයෙක් වෙන්න ඕනෙ. ඊ ළඟට සාමාන්‍ය පවුල් පරිසරය ඇතුළේ අති බහුතරයක් වියපත් මිනිසුන්ට පෙෘද්ගලික ජීවිතයක් නැහැ.
    මේ මගේ සඳයි ෆිල්ම් එකේ හඳයා ඕක මැක්සා විදිහට පෙන්නුවා.

    ReplyDelete
  7. මහදවල් පොඩි කෙල්ලෝ දුෂණය කරන රටේ, ජැක් ගහන එකේ ඇති වැරැද්ද මොකක්ද?

    ReplyDelete
  8. පළපුරුදු ජැක් කාරයෙක් විදිහට මට කියන්න තියෙන්නේ ඕනෑම හොද ජැක් කාරයෙක්ට ඉවෙන් වගේ තේරෙනවා තමන්ගේ දාරකයා ඉන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන් ද කියල, එක තප්පර ගානකින් හොයාගන්න පුළුවන්, සමහර ගෑනු අය බලෙන් අගට එනවා, සමහර අය බොරුවට නිදාගන්නවා , එතකොට තියෙන්නේ තමන්ගේ වැඩ කොටස කරන්න විතරය්. ජැක් ගහන කෙනය් වදින කෙනා ටයි අවුලක් නැත්තන් අනික් මිනිස්සුන්ට මොකක්ද තියන ප්‍රශ්නේ, අත්දැකීමෙන් කියන්නේ දැන් ජැක්වලට කැමති ගෑනු අය ඉස්සරට වැඩි ...

    ReplyDelete
  9. ජැක් වලට සීයට 1000 ක් විරුද්ධයි. ඒත් ඇයි මේ පිරිමි අපි විඳින කරදර ගැන කවුරුවත් කතා නොකරන්නේ..

    විශේෂයෙන්ම නංගිලාගේ සිට නැන්දලා දක්වා අය කොන්ඩය විසුරුවාගෙන යද්දී පිරිමි විඳින දුක් ගැන කවුරුවත් ලියන්නේ නෑ...
    අපේ ඇඟටම ඇවිත් අල්ලගෙන ඉන්න තැනින් අපිව ඈත් කරවලා (ලැජ්ජාව නිසා බොහෝ පිරිමි ඈත් වෙනවනේ ) කොහොම හරි ආසනයකට සෙට් වෙන හැටි,
    තවත් ආසනයක ඉන්න පිරිමියෙක්ට බැල්මක් දාල කොහොම හරි ආසනය කඩාගන්න හැටි.... ඕව ගැනත් පොඩ්ඩක් කියන්න... මේ වගේ ලිපියක් ලියද්දි...

    කෙසේ වුවත් ලිපිය වටිනව....!!!

    ReplyDelete
  10. නියම කරුණු ටිකක්. සෑහෙන්න විශ්ලේෂනය කරලා තියෙන පාටයි.

    ReplyDelete
  11. පිළි ගන්නවා සදාචාර විරෝධී බව.

    ඒත් පළපුරුදු ජැක්සන් කෙනෙකු හැටියට කියන්න ඕනි ඔය කියන තරම් විරෝධයක් කාන්තා පාර්ශ්වයේ බහුතරයක් නැති බව. සමහර විට මම අන්කල් කෙනෙකු නොවීම නිසා වෙන්න ඇති.

    තමන්ගේ ස්වාමියා හෝ පෙම්වතා ළඟ සිටින විට පවා අනිත් පැත්තෙන් ජැක් එකට සහයෝගය දෙන කාන්තාවන් සෑහෙන මට මුණ ගැසී තිබෙනවා.

    දෙවාරයක්ම ජැක් ගැසීම හරහා මට අනියම් සම්බන්ධ වලට අවස්තාවන් ලැබුනා. අදටත් දෙවැන්න පවත්වාගෙන යන අතර මගේ රැකියාවත් ලැබුනේ ඇය නිසා..

    පිළිකුල් සහගතයි. ඒත් ඇත්තයි...

    දැන් මම ජැක් ගහන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ජැක් කියන්නේ එක්තරා දෙයක්. මිනිස්සු මේ ලයිෆ්ස්ටයිල් එක ඇතුලේ පොඩි විනෝදයක් ලබන තැනක්. ඒක හරිද වැරදිද කියලා කොච්චර වාද කලත් ඊලග දවසෙ ්බස් වල යද්දි ඇන්ටිලා ලස්සන කොල්ලෝ හොයානවා. අංකල්ලා කෙල්ලොන්ගේ පුකවල් ෆලෝ කරනවා.

      Delete
  12. ඕකට තමයි කියන්නේ නාකි විසේ,ගෙටත් උසේ කියලා......

    ReplyDelete
  13. ඈත්ත ඕඅකට පොලබවා ගන්න ගෑනු ඕන තරම් ඉන්නවා.මම මේ කියන්නේ අත්දෑකීමෙන්.

    ReplyDelete
  14. මොනව කියන්නද කියල හිතාගන්න බෑ...
    ඒත් එත දෙයක් ..තත්පර ගානකින් ගෑනු කෙනෙක් ගැන අඳුනගන්න අමාරුයි ගොඩක් වෙලාවට..
    සමහර අය ටිකක් වෙලා අකමැති ලයින් එක දීගෙන ඉඳල ටිකකින් ආයෙ එනව..
    එකපාරම චාන්ස් ලැබෙන කොට ටිකක් විතර හිතන එකත් වැදගත්..
    පර්ස් එක,සමාජ රෝග,නැතිලෙඩ..අනුන්ගෙ ප්‍රශ්ණ කරගැසීම..වගේ දේවල් ගැනත් හිතන්න වෙයි..

    ReplyDelete
  15. අර ජැක් ප්‍රවීනයගේ අදහස අහක දාන්න හොඳ නැහැ.ඔය වැඩේට කැමති කාන්තා පාර්ශවයත් සැහෙන්න ඉන්නවා.

    ReplyDelete
  16. Jack ekak gahuwata kalabala wenna epa kella ne... pau asarana minissu

    ReplyDelete
  17. අත්දැකීම් අනුව නම් අපිට කවදාවත් හිතන් බැරි මට්ටමේ ගෑණු ළමයි ඔය වැඩේට සෙට් වෙනවා. ඒක දෙපාර්ශවයටම දැනෙනවා ඉවෙන් වගේ

    ReplyDelete
  18. Blogger කියවන්නියක්August 2, 2011 at 6:51 AM

    ඔය මොන කතා පිරිමි කිව්වත් ගෑනු අපිට ඕව ගැන මෙහෙමයි හිතෙන්නෙ
    http://deepsgelokaya.blogspot.com/2011/07/blog-post_27.html

    ReplyDelete
  19. විවරණය ඉහළයි. විස්තරාත්මකයි. තුන්වැනි ඇනෝ දාපු ප්‍රතිචාරය හා එකඟ වෙන්න බැහැ. මම දන්න කෙල්ලො හිටියා විශ්ව විද්‍යාලයේ දී බකට් කරපු නිසා (යාළු කරගන්න කොල්ලා කරපු වැඩේ) අකැමති වුවත් ලැජ්ජාවට යාළු වෙච්ච. නමක් වැටුනම අහවලා එක්ක යාළුයි කියලා නැහැයි කියා ගන්න බැරිව යාළුකමක් පටන් ගන්න අය. ඊට පස්සෙ විවාහ වෙලා නතර වෙන අය. අපොයි ඒ ඉස්සර කාලේ කියල කෙනෙක් කියන්න පුළුවන්. ඒත් ලංකාවට එන හැම අවස්ථාවක දී ම කාන්තාවන් වෙතින් තවමත් ඇහෙන්නෙ ඒ ගැන කිසිත් කරකියා ගන්න බැරි නිසා තියන අප්‍රසාදයයි. ලාංකික කාන්තා පක්ෂය වැඩිපුර හැදී වැඩී තියෙන්නේ කැමැත්ත අකමැත්ත යට ගහලා ලැජ්ජාව නිසා කර බා ගෙන ඉන්න සමාජයක. ඒ නිසා ඔවුන් ඔය කරන දේවල් වලට කැමැතියි කීම වැරදියි. බස් එකක අවට ඉන්න අයගෙ අවධානය තමන් වෙතට යොමු වීමෙන් වැළකෙන්න ඉවසාගෙන ඉන්නෙ සතුටින් කියලා හිතන එක තමන්ගෙ වැඩේ කරගන්න ඕන විදියකින් අවසරය ලබන ක්‍රමයක්. විවාහය නිසා භාර්යාව කැමැත්තෙන් එකතු වෙන්න එනවා කියල හිත රවට්ට ගන්න සැමියන් කොච්චර ඉන්නවා ද?

    ReplyDelete
  20. ඉහළ සහෝදරයෙක් කියලා තිබෙන ආකාරයට සමාජයේ ගොඩක් කථා බහට ලක්වෙන්නේ ගැහැණුන්ගේ හිංසා විතරයි නමුත් බස් වල යනකොට පිරිමින්ට සිදුවෙන අසාධාරනයන් ගැන කථාවෙනවා අඩුයි වගේ. පෞද්ගලික අත්දැකිමේන් කියන විදියට සහා දැකලා තිබෙන විදියට ගොඩක් බස්වල මහත ගෑණු මට පේන්න බෑ උන් නැගලා තෙරපෙන හැටියට කිසිම කෙනෙක්ට පහසුවෙන්න ඉන්න බෑ ඒ මදිවට මේ සයිස් එකේ ගෑණියෙක් නැග්ගොත් පොල්පටවලා තියෙන බස් එකකට හුස්ම ගන්නත් වෙන්නෙත් අමාරුවෙන්. ඊළගට ඉදගෙන ඉන්න කොට ජනෙල් වලට මෙහා ආසනයේ හැමෝම වුනත් අත් දැකලා ඇති ගෑණුන්ගේ මලූවලින් සිදුවන කරදර මල්ල ඇති ගෝණියක් වගේ සමහර ගෑණුන්ගේ ඒ මදිවට අපේ ආසනය ලග හිටගත්තම මල්ල වදිනවා ඔළුවේ ඕක කිව්වම ඇහුන්නෑ වගේ සමහර එවුන් ඉන්නේ. ආසන ගන්න ගියාම ගෑණු පැනලා ආසනය උඩ වාඩි වෙන්නේ ඉතින් ගොඩක් පිරිමි ලැජ්ජාව නිසා නිකම් ඉන්නවා, තව සැහෙන ඒවා තියෙනවා නිකම් වට පිට බලන කොට සමහර ගෑණු හිතන්න උන් දිහා බලනවා කියල අපේ දිහා සැරින් සැරේ බලනවා මේ ආකාරයේ ක්‍රියා සෑහෙන තියෙනාවා මම හිතන්නේ මේක පොදු ප්‍රශ්ණයක් දෙගොල්ලොන්ටම. ජැක් ගහන එක ගැන කියන නම් මම නම් ජැක් ගහන ක්‍රියාවට වැඩිය කැමති කෙනෙක් නෙවෙයි මේ ලංකාවේ දාඩිය දාලා ඉන්න මිනිසුන්ගේ ඇගට හේත්තු වෙන එක පිළිකුල් සහගත වැඩක් ඊට වඩා හොදයි ගෙදර ඇවිත් වැලක් බලනවා hikz

    ReplyDelete
  21. මෙ ජැක් කතාවටම යමක් එකතු කරන්න කැමතියි..
    මේ දිහා මේ සමහර අය කියල තියනව වගේ කොල්ලන්ගෙ පැත්තෙනුත් බලන්න ඕන..
    ඇත්තටම කොල්ලො විදියට සමහර වෙලාවට අපිත් අසරන වෙන වෙලාවල් තියනව..අපි කැමැත්තෙන් මේ දේවල් නොකරන වෙලාවල් තියනව...bus එකේ සෙනග අම්බානකට වැඩි වෙලා හෙල්ලෙන්න බැරි වෙලාවලදි ඔහොම දෙයක් වුනාම අපිට කර ගන්න දෙයක් නැති වෙලාවල් තියනව..මම අත්දැකීමෙන් කියන්නෙ...
    පුරුෂ ලින්ඟය හැදිල තියෙන්නෙ ඔය වගේ වෙලාවලදි ක්‍රියාත්මක වෙන්නනෙ...ඉතින් අපිත් අසරන වෙනවා..හැබැයි 75% ක්ම ඉන්නෙ උවමනාවෙන්ම මේ දේවල් කරන,මේක හරි වීරකමක් කියල හිතන අමුතු ඩයල් තමා ඉතින්...ගෑනු අයගෙත් වගකීමක් තියනව බස් වල යද්දි ටිකක් වැදගත් විදියට ඇදල යන්න වගේම මේ වගේ දේවල් වලට අනුබල නොදී සිටීම

    ReplyDelete
    Replies
    1. පුරුෂ ලින්ගය හැදිලා තියෙන්නෙ AFT system (Automatic fine tuning) එකට. ඒක නිසා ක්‍රියාත්මක වීම නවත්වාගන්න අමාරුයි. මම අනන්තවත් ගෑනුන්ගෙ තන් වලටත ජැක් ගහලා තියෙනවා. හැබැයි ඒ ගොල්ලන්ගෙ කැමැත්තෙන්.

      Delete
  22. http://www.youtube.com/watch?v=ME9XpnQiU-8&feature=related

    ReplyDelete
  23. ඕක නම් කතා කරලා ඉවරයක් කරන්න බැරි දෙයක්. හැබැයි ඉතින් බහුතරයක් පිරිමි පාර්ශවය ඔය දේ කලාට ගැහැණු අයත් නැත්තේම නැහැ. මට නම් ඕන තරම් අත්දැකීම් තියෙනවා බස් එකේ අයිනේ සීට් එකේ යනකොට අපේ උරහිසේ අතුල්ලන්න එන ගැහනු අයගෙන් තියෙන වදේ. වැඩේ තියෙන්නේ කොල්ලෝන්ගෙන් විරෝධයක් එන්නේ නැති නිසා ඕව වැඩිය එලි වෙන්නේ නැහැ. ලස්සන කෙල්ලෙක් එහෙම ඇවිත් හේත්තු උනොත් ඉතින් අපිට මොකෝ කියල කොල්ලොත් ඉන්නවනේ එකයි. මෙහෙම බ්ලොග් වල වැඩිය ලියවුනේ නැති උනාට එහෙම දේවල් ඕන තරම් වෙනවා බස් වල.

    ReplyDelete
  24. ජැක් වැදුන ගාන ඉහලයි මට..කෙටි කාලයක් මටත් ජැක ගහන්න ඔර්‍නි වුනත් ලැජ්ජාව නිසා යටපත් කරගත්ත දැන්නර්‍ම හිතෙනව ඒවිදිහට හිටපු එක හොදයි. ඒත් කෙල්ලන්ගෙන් ජැක් ර්‍ඹනතරර්‍ම වැදිල තියෙනව ආතල් එක හින්ද දන්නෙනෑ වගේ මාත් ඉන්නව, මොකො ඇගට එන්නෙ අහන්න යැ.. උං බලයි මං ‍මොකෙද්ද නපු.. කියල

    ReplyDelete
  25. ඉහේ කෙස් ගානට මම ජැක් ගහලා තියෙනවා. ඒ සේරම කැමැත්තෙන්... විරැද්ධ වෙලා තියෙනවා ඒ මේ අතේ ඇඟිලි ගානට. කාන්තාවක් මේකට විරැද්ධ වන්නේ ඒ පිරිමියාට තමා අකමැතිනම් විතරයි. තම පෙම්වතා, තම සැමියා, තම දරැවා සමග යන ගමනුත් කාන්තාවන් ජැක් දෙනවා. මේ සේරම අක්දැකීම්.... දැන් කාන්තාවෝ මේකට ‍පිරිමින්ට වඩා ඇබ්බැහි වෙලා. ඔවුන් මේ විෂය හොඳට දන්නවා. ලඟ ඉඳගෙන යන කොට හෝ හිටගෙන යන විට ඔවුන් විසින්ම පියයුරු ඇඟට තදකරපු ගනන අනන්තයි. මේවාට කාන්තාවන්ට විශේෂඥ දැනුමක් තියෙනවා. ගැටලුව තමා මේ සේරම ආතල් ගන්න ගමන් සමාජය ඉස්සරහ තම තත්වය පරිස්සම් කරගැනීම. ඒ නිසයි හිතට විරැද්ධව මේ සේරම බොරැ කියන්නේ. කාන්තාවන්ට පමණක් බස් හෝ දුමිරිය සේවා ඇරඹුවොත් පිරිමින්ට කලින් කාන්තාවො උද්ඝෝෂණය කරනවා නියතයි. මොනවා උනත් මේ දේවල් කරන කාන්තා පිරිමි කවුරැවත් මම වැරදියි කියන්නේ නෑ. මොකද රාගය ඉදිරියේ රහත් නොවූ කවුරැත් අසරණයි. අනෙක් මොන වචනෙන් හැඳින්වුවත් මේව තුල තියෙන්නෙ සෙක්ස් විතරයි. කවුද සෙක්ස් වලට අකමැති?

    ReplyDelete
  26. batahira ratawala mewaa wenne nehe kiyanne boru, e ratawala jek gahanne zip eka erala eliyata aran eweni video onatharan balanna puluwan

    ReplyDelete
  27. batahira ratawala mewaa wenne nehe kiyanne boru, e ratawala jek gahanne zip eka erala eliyata aran eweni video onatharan balanna puluwan

    ReplyDelete
    Replies
    1. ඒ යකෝ පෝන් වීඩයෝ වල තියෙන ඒවා. ඕවා ඉතින් කැමර් විජ්ජා නේ. උන් වීඩියෝ එකටම කරන රගපෑම්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  28. සෞම්යා නංගි ඇඳේ වාදී කරලා ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා හුත්තට දිව දාලා ජුස් උරලා බොනවා මම.

    ම්ම්.. කකුල් වල ඇඟිලි සුප්පු කරනවා. ම්ම්.. සෞම්‍යාගේ හුත්තේ ජුස් පෙති පාන් වල ගාලා කනවා.

    ඊට පස්සේ සෞම්‍යාට කියලා මගේ කටට චු කරගෙන චු බොනවා.

    සෞම්යාගේ පුකේ හිලටත් දිව දානවා.

    ම්ම්. මතක් වෙනකොටත් ඉන්නම බැහැ.

    සෞම්යා මැණික, මට දිව දාන්න දෙන්න.

    ReplyDelete