.උබන්ටු පාදක(Ubuntu Based) මෙහෙයුම් පද්ධති(OS) වලින් වඩාත්ම ජනප්‍රිය එකක් වෙන්නෙ ලිනක්ස් මින්ට්(Linux mint).වැඩිම භාවිත කරන්නන් සංඛ්‍යාවක් ඉන්න ලිනක්ස් බෙදාහැරීම විදියට ලිනක්ස් මින්ට් ජනප්‍රිය උනා. දැන් ලිනක්ස් මින්ට් ඩේබියන් මූලික(debian based) සහ උබන්ටු මූලික කියල වර්ග දෙකකින් එනවා. සාමාන්‍යෙන් වින්ඩෝස් සහ ලිනක්ස් වල වෙනසක් තියෙනව. වින්ඩෝස් වල අපි හුරුවෙලා ඉන්නෙ ඕනෑම පිටතින් ගෙනන මෘදුකාංගයක් ස්ථාපනය කරන්න. දැන් පැමිණෙන නව වින්ඩෝස් 7(windows 7) මෙහෙයුම් පද්ධතියේ නම් මෘදුකාංගය ස්ථාපනය කිරීමට ප්‍රථමයෙන් යම් පණිවිඩයක් එනවා එම මෘදුකාංගය පිළිබඳව. ඒ එසේ එන පණිවිඩය හරහා අපිට දැනගන්න පුලුවන් මේ අපි ස්ථාපිත කිරීමට යන මෘදුකාංගය කෙබඳු එකක්ද කියලා. ඒ හරහා ඔබට පුලුවනි ඔබේ මෙහෙයුම් පද්ධතියට නොගැලපෙන වෙනත් අනාරක්ෂිත වැඩසටහන්(malware) ධාවනය නොවන නියමාකාර මෘදුකාංග ස්ථාපනය කරගන්න..
ගෘහස්ථ පරිඝනක(desktop computers) සඳහා පැමිණෙන බොහෝ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වල උදා ෆෙඩොර(fedora),උබන්ටු(Ubuntu),සූස්(open suse),මැන්ඩ්‍රිවා(mandriva), පපී(puppy) ආදි ඒවායේ ඇතුලත් කරගත හැකි මෘදුකාංග ලැයස්තුවක්(software list) තිබෙනවා..ඒ මෘදුකාංගය ස්ථාපනය කරගැන්මේදී අවැසි වෙනත් ප්ලගීන(plugins) සහ වෙනත් කුඩා මෘදුකාංග කොටස්ද දැක්වෙනවා.. උදාහරණ ලෙස අපි ගොනු සැකසීම සඳහා ඔෆිස් පැකේජයක් ස්තාපනය කලා යැයි සිතමු..ඒ ඔෆිස් පැකේජය අපිට සිංහල භාවිතයෙන් දැකගැන්මට අවැසි නම් වෙනත් ප්ලගීනයක් ස්තාපිතකල යුතු වෙනවා. අවැසි ප්ලගීනය අපිට සොයාබලා විස්තර සහිතව දැකගැන්මේ අවස්ථාව තිබෙනවා. එසේ නොමැතිව ඔබ කෙලින්ම දන්නා ප්ලගීන හෝ වෙනත් මෘදුකාග තිබේනම් කෙලින්ම ටර්මිනලය හරහා ස්ථාපනය කරගන්නත් පුලුවන් විධාන ලබාදීමෙන්..
මෙහිදී මෘදුකාංග ස්ථාපනය කරගන්නා ප්‍රධාන ආකාර 4ක් අපිට හඳුනාගත හැකියි.
system tools>>synaptic package managerමෙ තියෙන්නෙ සිනප්ටික් පැකේජ් මැනේජර් කියන මෘදුකාංග ඇතුලත් කිරීමේ විදිය මේ ආකාරයෙදි අපි කලින් එක වගේම මෘදුකාංගය හොයාගෙන ස්ථාපනය කරගන්න පුලුවන් කලින් තිබුන සොෆ්ට්වෙයාර් මැනේජර් එකට වඩා මේකෙදි විශාල උප ගොනු සංඛ්‍යාවක් පෙන්නුම් කරනවා. සාමාන්‍යෙන් අපි ස්ථාපනය කරගන්නා ප්‍රාථමික ගොනුවක්ප පසුව වෙනත් වැඩකට යොදාගන්න පුලුවන්..උදාහරණ විදියට අපි වී එල් සී ප්ලේයරය ස්ථාපනය කිරීමේදි අදාල සවුන්ඩ් සහ වෙනත් ප්ලගින්ස් ටිකක් තියෙනව වෙනත් ඕනෑම මියුසික් වීඩියෝ ප්ලේයරයක් දානකොට අර කලින් දාපු කොඩේක්ස් එහෙම ඒ විදියටම අර දෙවැනි ප්ලේයරයටත් වැටෙනව..ඒ වගේ කොමන් යෙදෙන කුඩා ප්ලගින් ගානක් මේ ලිනක්ස් වල තියෙනවා. ඒ හේතුව නිසා සමහර අවස්ථාවල සමරූපී මෘදුකාංග යෙදීමට අපිට වැයවෙන ධාරිතාව බොහොම අඩුවෙනව..
Accessories>>terminal ටර්මිනල් එක යොදාගන අපිට කමාන්ඩ් යොදාගෙන ස්ථාපනය කරගැන්ම කරගන්න පුලුවනි.එතනදි ඒ ටර්මිනිල් එකේ වැඩ කරන්න කලින් ඇඩ්මින් පාස්වර්ඩ් එකදීල ඇතුලට ලොග් වෙලා ඉන්න ඕනි..සාමාන්‍යන් මෘදුකාංග ස්ථාපනය කරගැන්මට තියෙන විශ්වාසවන්තම ක්‍රමය තමා මේක. මේ හරහා අපේ රට වන ලංකාවෙ තියෙන අරුම පුදුම එකපාර ඩිස්කනෙක්ට් වන කනෙක්ෂන් එකකින් උනත් නියම ආකාරයට ඩවුන්ලෝඩ් වෙලා පස්සෙ මෘදුකාංග ස්ථාපනය වෙනව. වී එල් සී ප්ලේයර් සහ තව ත් බොහෝ ලිනක්ස් ප්ලගීන සහ මෘදුකාංග ස්ථාපනය කරන විධාන අපිට පහසුවෙන් ලේසියෙන් අන්තර්ජාලය හරහා ලබාගන්න පුලුවනි.
අනෙක් ක්‍රමයෙදි .deb ආකාරයේ ගොනුවක් බාගත කරගෙන එය ඩබල් ක්ලික් කිරීමහරහා අපිට ඒ බාගත කරගන්න ලද මෘදුකාංගය ස්ථාපනය කරගන්න වෙනව..එතනදිත් අන්තර්ජාලය තිබුනොත් වාසියි. මොකද ඒ මෘදුකාංගය සම්බන්ධ අනෙකුත් තොරුතුරු යාවත්කාලින කරගැන්මට සහ මෘදුකාංගය සම්බන්ධ වෙනත් ඇවැසි දේවල් ඇතුලත් කරගැන්මට ඉඩ ඇති නිසා..
මෙහෙම අපිට පැකේජ් ඉන්ස්ටොල් කරගන්න අපාසු නම් මේ පැකේජ ඇතුලත් කරපු ඩීවිඩ් එකක් ගෙන්න ගන්න පුලුවන්..උදාහරණ විදියට එඩියු උබන්ටු නම් සංස්කරණයෙ අධ්‍යාපනික මෘදුකාංග ඇතුලත් වෙනවා..ඒ වගේම මීඩියා උබන්ටු වල මීඩියා අප්ලිකේෂන්ස් සම්බන්ධ දේවල් තියෙනවා..මොනව උනත් ලිනක්ස් අන්තර්ජාලය එක්ක භාවිතය තමා වඩා ගැලෙපෙන්නෙ..නැත්නම් නිසි කලට යාවත්කාලීන කරගන්න බැරි උනාම ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනව..

- සොෆ්ට්වෙයාර් සෙන්ටර් හරහා..(software centre)
- සිනප්ටික් පැකේජ් මැනේජර් හරහා..(synaptic package manager)
- ටර්මිලය හරහා ලබාදෙන විධාන හරහා(terminal)
- කලින් බාගත් පැකේජයක් වින්ඩෝස් වල පරිදි ඩබල් ක්ලික් කිරීම හරහා..(පැකේජ් ඉන්ස්ටෝලින් (package installer)
system tools>>synaptic package managerමෙ තියෙන්නෙ සිනප්ටික් පැකේජ් මැනේජර් කියන මෘදුකාංග ඇතුලත් කිරීමේ විදිය මේ ආකාරයෙදි අපි කලින් එක වගේම මෘදුකාංගය හොයාගෙන ස්ථාපනය කරගන්න පුලුවන් කලින් තිබුන සොෆ්ට්වෙයාර් මැනේජර් එකට වඩා මේකෙදි විශාල උප ගොනු සංඛ්‍යාවක් පෙන්නුම් කරනවා. සාමාන්‍යෙන් අපි ස්ථාපනය කරගන්නා ප්‍රාථමික ගොනුවක්ප පසුව වෙනත් වැඩකට යොදාගන්න පුලුවන්..උදාහරණ විදියට අපි වී එල් සී ප්ලේයරය ස්ථාපනය කිරීමේදි අදාල සවුන්ඩ් සහ වෙනත් ප්ලගින්ස් ටිකක් තියෙනව වෙනත් ඕනෑම මියුසික් වීඩියෝ ප්ලේයරයක් දානකොට අර කලින් දාපු කොඩේක්ස් එහෙම ඒ විදියටම අර දෙවැනි ප්ලේයරයටත් වැටෙනව..ඒ වගේ කොමන් යෙදෙන කුඩා ප්ලගින් ගානක් මේ ලිනක්ස් වල තියෙනවා. ඒ හේතුව නිසා සමහර අවස්ථාවල සමරූපී මෘදුකාංග යෙදීමට අපිට වැයවෙන ධාරිතාව බොහොම අඩුවෙනව..
Accessories>>terminal ටර්මිනල් එක යොදාගන අපිට කමාන්ඩ් යොදාගෙන ස්ථාපනය කරගැන්ම කරගන්න පුලුවනි.එතනදි ඒ ටර්මිනිල් එකේ වැඩ කරන්න කලින් ඇඩ්මින් පාස්වර්ඩ් එකදීල ඇතුලට ලොග් වෙලා ඉන්න ඕනි..සාමාන්‍යන් මෘදුකාංග ස්ථාපනය කරගැන්මට තියෙන විශ්වාසවන්තම ක්‍රමය තමා මේක. මේ හරහා අපේ රට වන ලංකාවෙ තියෙන අරුම පුදුම එකපාර ඩිස්කනෙක්ට් වන කනෙක්ෂන් එකකින් උනත් නියම ආකාරයට ඩවුන්ලෝඩ් වෙලා පස්සෙ මෘදුකාංග ස්ථාපනය වෙනව. වී එල් සී ප්ලේයර් සහ තව ත් බොහෝ ලිනක්ස් ප්ලගීන සහ මෘදුකාංග ස්ථාපනය කරන විධාන අපිට පහසුවෙන් ලේසියෙන් අන්තර්ජාලය හරහා ලබාගන්න පුලුවනි.
අනෙක් ක්‍රමයෙදි .deb ආකාරයේ ගොනුවක් බාගත කරගෙන එය ඩබල් ක්ලික් කිරීමහරහා අපිට ඒ බාගත කරගන්න ලද මෘදුකාංගය ස්ථාපනය කරගන්න වෙනව..එතනදිත් අන්තර්ජාලය තිබුනොත් වාසියි. මොකද ඒ මෘදුකාංගය සම්බන්ධ අනෙකුත් තොරුතුරු යාවත්කාලින කරගැන්මට සහ මෘදුකාංගය සම්බන්ධ වෙනත් ඇවැසි දේවල් ඇතුලත් කරගැන්මට ඉඩ ඇති නිසා..
මෙහෙම අපිට පැකේජ් ඉන්ස්ටොල් කරගන්න අපාසු නම් මේ පැකේජ ඇතුලත් කරපු ඩීවිඩ් එකක් ගෙන්න ගන්න පුලුවන්..උදාහරණ විදියට එඩියු උබන්ටු නම් සංස්කරණයෙ අධ්‍යාපනික මෘදුකාංග ඇතුලත් වෙනවා..ඒ වගේම මීඩියා උබන්ටු වල මීඩියා අප්ලිකේෂන්ස් සම්බන්ධ දේවල් තියෙනවා..මොනව උනත් ලිනක්ස් අන්තර්ජාලය එක්ක භාවිතය තමා වඩා ගැලෙපෙන්නෙ..නැත්නම් නිසි කලට යාවත්කාලීන කරගන්න බැරි උනාම ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනව..
im using kubuntu 11.1o... ekath patta
ReplyDeleteමම උබුන්ටු ඉන්ස්ටෝල් කලොත් ඩ් පාටිසන් එකේ තියන වෝර්ඩ් file ඕපන් වෙන එකක් නැද්ද?
ReplyDeleteඕපන් වෙනවා ඒත් එලයිමන්ට් එහෙම ලස්සනටම වැඩ කරන්න නෑ... මයික්‍රොසොප්ට් වගේ ලොකු ලොකු කම්පැනි එකම ප්‍රතිශතයක් පාවිච්චි කරන ඇපල් මැක් වලට සොට්ටයාර් ලියනවා නමුත් ලිනක්ස් වලට එයාල සොට්ටයාර හදන් නෑ... ඇඩෝබි..මයික්‍රොසොප්ට් පැකේජ් ලිනක්ස්වලට දෙනවා නම් ගොඩක් ඉක්මන්ට ලිනක්ස් හිට් වෙලා එනවා..
Delete