කැළණි ගඟ |
කැළණි ගඟ |
බක්මිටියාවේ සීයා. |
මහත්තුරු බැහැල දුන්න තල්ලුව |
බක්මිටියාවට යන පාලම |
අපේ රථ වාහනය |
අම්බලන් වැවේ වැව් බැම්ම |
අම්බලන් වැව |
මං තුමා තෑගි දෙයි |
සුනාමි මැෂිම ගොයං කපන හැටි |
අම්බලන් ඔය හන්දියෙ තේ කඩේ |
දීඝවාපී චෛත්‍යයය |
මේකෙදි අපි කලේ පොත් පත් ඇඳුම් පැලඳුම් සපත්තු සහ පන්ති කාමර වලට අවැසි දෑ වගේ විශාල පාසැල් උපකරණ තොගයක් බක්මිටියාව විදුහලට ලබා දීම. අර මම ටිකක් පොර වෙන්න ඕනි නිසා එක ළමයෙක්ගෙ පිංතූරයක් වැටෙන විදියට දැම්ම. ඒත් ඒ ළමයිගෙ අනික් පින්තූර දැම්මෙ නෑ. එතන පොඩි උත්සවයක් තිබුන. ඉන් පස්සෙ තමා අපි තෑගි බෙදා දුන්නෙ. ඒත් ඉතින් අපි වගේම මල්ලිල නංගිල දූල පුතාල ටිකක් නේ.. ඒත් ඒ අය කාගෙන්වත් අනේ පව්. හරිම දුකයි කියල අහනවට මං ආස නෑ. ඒ නිසා ඒ පාසැලේ ලමුන් ඉන්නෙ එක පින්තූරෙක විතරයි.
බොහොම අගෙයි....
ReplyDeleteලස්සන පරිසරයක්.
ReplyDeleteනියමයි... මට තාම ඔය පැත්තට යන්න හම්බවුණේ නෑනෙ... ළඟදිම යන්න ඕනා..
ReplyDeletethanx for all comments
ReplyDelete