Monday, May 12, 2014

මුංව එල්ලන් නැත්තෙ ඇයි? The Physician (2013)

මිනිස්සු ශිෂ්ඨාචාරගත වෙලා බොහොම කාලයක් යනකල් මිනිස්සුන්ට හැකියාවක් තිබුනෙ නැහැ අනුන්ගෙ මත ඉවසන්න. සොක්‍රටීස්,ගැලීලියෝ,කොපර්නිකස් වගේ අය ඒ ඒ කාල වකවානුවෙදි හදිසියේ මරණයට පත්වෙන්නෙ ආන්න ඒ හේතුව නිසා.

ලෝකෙ දැනට දියුනුයි කියල සම්මත රටවල,ඒ විදියට අනුන්ගේ මත ඉවසන්න බැරි තමුන්ට විරුද්ධ අයගේ මරණයෙන් සන්තෝස වෙන මිනිස්සු ස්ටාර් කරනවා අඩුයි. දියුනු රටවල එහෙම මිනිස්සු නැහැ නෙමෙයි. ඉන්නවා නමුත් එයාලට පොරවල් වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. මේ ගතවෙන මොහොතෙ ලාංකිකයින්ගේ ෆේස්බුක් ඇතුලෙ විවිධ ආගම් ජාති සහ වෙනත් කෝන්තර හේතුවෙන් පෝස්ටර් බැනර් පවා හුවමාරු වෙනවා මරා දමමු කියලා. ඒක හරිම සරල දෙයක් වෙලා. මරණය සරලදෙයක්ද? අනික මරණ එක හෝ අධිකලෙස මිනිස්සුන්ට වද දෙන එක ලංකාවෙ ෆැෂන් එකක්ද? 

දේවදත්තට බුදුන් වහන්සේ එක්ක වාදකරලා දිනන්න පුලුවන් කමක් තිබුන් නැහැ. තදට කිව්වොත් මතවාදීව බුදුන් වහන්සේ පරාජය කරන්න දේවදත්තට හැකියාවක් තිබුන් නැහැ. ඒ නිසා දේවදත්ත විවිධ ක්‍රම වලින් බුදුන්ව මරන්න සැලසුම් කලා. දැන් ඇතිවෙලා තිබෙන අලුත් බෞද්ධ ප්‍රබෝධය සහ බෞද්ධයින්ට අන්‍යාගමිකයින් නොරිස්සීම මේ දේවදත්ත ගේ අදහස් එක්ක පුදුම විදියට සමපාත වෙනවා. දේවදත්තට ඕනි වුනා බුදු දහම තමුන්ට ඕනි විදියට කස්ටමයිස් කරගන්න. මේ අලුත් අයටත් හෙමයි. ත්‍රිපිටකයේ තියෙන ආත්මාරක්ෂාව සලසගන්න ක්‍රියා කලා කියලා තියෙන කොටස් පවා ඇදල අරගෙන බුදුදහම මේ දේවදත්තලාට ඕනි විදියට සකසාගන්න පුදුමාකාර උත්සාහයක් ගන්නවා. 

මේව දිහා බැලුවම මට හිතුන දෙයක් තමයි. මිනිස්සු ආගම් නිසා මේ තරං මරා ගන්නවා නම් එකිනෙකාට වෛර කරගෙන හිංසා කරගෙන දගලනවා නම් අපි ආගම අදහන එකේ තේරුමක් නැහැ. ඒ නිසා උප්පැන්න සහතිකේ තියෙන බෞද්ධ කියන කෑල්ල එහෙම තියෙන්න ඇරලා මොකුත්ම ආගමක් නැතුව ඉන්න මම තීරණය කලා. ආගමක් නැති වුනාම මගේ මිනියට මක්කා වෙයිද? මැරුනට පස්සෙ ආත්මෙ කොහෙ යයිද? අදාල නැහැ මොකද එතකොට මම මැරිල ඉවරයි. 

ලෝක ඉතිහාසෙ ගැන බැලුවොත් ආගම් බදාගෙන මිනිස්සු ඒවට වැඳගෙන කුසීතව තමුන්ගේ ඉරණම දෙයියන්ට සහ විවිධ මතිමතාන්තර වලට බාරදීල නිකා හිටියනම් ලෝකෙ මේ තරං ලස්සන තැනක් වෙන්නෙ නැහැ. තියෙන හැම වැදගත් දේම පස්සට දාල නිවන දිහා බලං බාවනා කර කර හිටියනං ලෝකය මේ තරං මිනිස්සු ගානකට ජීවත් වෙන්න පුලුවන් තැනක් වෙන්නෙ නැහැ. දේව ආගම් වුනත් ඒ වගේ. අද වුනත් ලෝකෙ දැඩි ආගම භක්තිකයින් ජීවත්වෙන පැතිවල අලුත් සොයාගැනීම් නව චින්තන දහරාවන් ඇතිවෙනවා අඩුයි. 

මිනිස්සු පෝසත් වෙන්න ඕනි ආගමික මත වලින් නෙමෙයි දැනුමෙන්. නිතර අලුත් වෙන වෙනස්වෙන ලෝකෙත් එක්ක යන දැනුමෙන්. ඒ වගේම අනවශ්‍ය ලෙස අනුන්ට හිංසාකාරී ලෙස හැසිරෙන මිනිස්සු පාලනය වෙන්න ඕනි නීතියෙන්.  ඔය දෙකම නැති තැන ආගම් ලොකු වෙනවා ජාතිය ලොකු වෙනවා. නැත්නම් ඒකෙ අනික් පැත්ත,නීතිය සහ විද්‍යාත්මක දැනුම නැති තැන ආගම් සරුවට පොලව බදාගෙන පැල වෙනවා. 
The Physician කියන්නෙ ජර්මානු සිනමාපටයක්. මේ ෆිල්ම් එකේ කතාව අහඹු සිදුවීම් ගනනාවකින් සමන්විත වෙනවා. මේක ජර්මානු නවකතාවක් ඇසුරින් නිර්මාණය කෙරුන එකක්. මේ ෆිල්ම් එකේ කතාවස්තුව වෙන්නෙ වෛද්‍ය කර්මය. වෛද්‍යවරුන් වීමට පෙරුම් පුරන මිනිසුන් සම්බන්ධව මේ සිනමා පටයේදී කතා කරනවා. එවකට පැවති මුස්ලිම් ආගමිනුත් ක්‍රිස්තියානි ආගමිනුත් මේ වෛද්‍ය විද්‍යාත්මක දැනුමට ලැබුන ආලෝකය මේ සිනමා කෘතියෙන් මොනවට විදහා පෙන්වනවා. ආගම සහ විද්‍යාව දැඩිව ගැටෙන පසුබිමක එවකට සුළුතරයක් වුන විද්‍යාත්මක මත දැරුවන් වෙනුවෙන් පෙනීසිටපු ඒ කාලෙ වෛද්‍ය විද්‍යාඥයො සැබෑ වීරයෝ වෙන්න ඇති. අද නම් ආගමික මත සහ විද්‍යාත්මක මත සැබැවින්ම ගැටෙන්නෙ රෑට කෑම දිරවන්න අපි බලන රූපවාහිනී කයිය වැඩසටහන් වලදි විතරයි. 

එක්තරා කාලයකදී විද්‍යාවෙ සොයාගැනීම් වලට ආගම් වලින් ලැබුනෙ ආලෝකයක් නෙමෙයි අඳුරක්. ඒ අඳුර තාමත් අපවටා හොල්මන් කරනවා. මෙච්චර තාක්ෂණය දියුනු කාලෙකත් ඉරිද පත්තරේ කාලි මෑනියෝ සහ වශී ඇඩ්වර්ටීස්මන්ට් කීපයක් බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒ නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ විතරක් නම් මැදෑ ඉන්ටනෙට් එකෙන් වුනත් තොරන් සයිට් වල කාලි මෑනියෝ දෙයියෝ සහ වශී කාරයො වැහි වැහැල.

කෝම වුනත් The Physician අලංකාර කතා වස්තුවක්, ලක්ෂන නිලියෙක්, පරණ යුද්ධ කල කෝලහාල. මේ දවස්වල අපේ රටේ ජනප්‍රිය වුනු ඉංග්‍රීසි පරණ මාදිලියේ පසුබිම සහිත හොඳ කතාවක් මේකෙ තියෙනවා. මේ ෆිල්ම් එක හොලිවුඩ් එකක් නොවන නිසාත් ඒකෙත් අමුතුම රසයක් තිබෙනවා. මොනවා වුනත් මම ඉහත ලියල තියෙන මෙලෝ අල බෝලයක් නොතේරුනත් කිසි ගේමක් නැතුව මුල ඉඳන් කට ඇරං බලං ඉන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්. 

මේ අයි ඇම් ඩි බී ලිංක් එක :- http://www.imdb.com/title/tt2101473/?ref_=nb_watch_?ref_=nv_wl_img_1
මේ බයිස්කෝප්ප එල් කේ එකේ ලිංක් එක :- http://www.baiscopelk.com/the-physician-2013-with-sinhalasub/
 

47 comments:

  1. කතාව ඇත්ත. අද බුදු හාමුදුරුවෝ වැරදිලා හරි ඉපදිලා බුදු බැන කියන්න පටන් ගත්ත නම් මේ වාහෙලා මුලින්ම කරන්නේ උන් වහන්සේව මරල දාන එක. ජේසු ඉපදුනත් එච්චරම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ අමිලගේ අන්සතු දිනපොතේ කමෙන්ට් කරන ගොන් රැලක් ඉන්නව නේද? ඌ කියන කියන එක උන් අනුමත කරල කමෙන්ට් ලියනව.යකෝ,බොලාට මොල ගෙඩි කියල ජාතියක් තියනව නේද?ඒක තට්ටමට බැහැලද? විචාරශීලීව හිතන්න තොපිට බැරිද?

      Delete
    2. හැමෝගෙම අදහස් වලට ගරු කරන්න ඕනි. හැම අදහසකටම එකග වෙන්න බැරි වුනත් ඒක ඉවසන්න හරු වෙන්න ඕනි. සමාරවිට ඒ වගේ ඉවසීමක් අලුත් බෞද්ධ සංවිධාන වල බෞද්ධ දර්ශනයට අදාලනැතුව ඇති.

      Delete
    3. ඔයාගෙ ඉවසීමෙ දිග පලල අපි හොඳට දන්නවා.

      Delete
    4. Maathalan - Priyantha HewageDecember 10, 2013 at 9:40 PM

      අපේ අය ප්‍රශ්න විසඳන්නේ ප්‍රශ්ණ උග්‍ර උනහමනේ. ඔය දැන් මුස්ලිම් ගෑණූ ඔක්කෝම වහගෙන යන එක පත්තුවෙන්නේ.. ඕකෙන් ගිහින් ගේම් දෙන්න පටන් ගත්ත දවසට තමයි. එතකන් ආතල් එකේ ඉන්නවා.

      Delete
  2. බුදු හාමුදුරුවෝ හාමුදුරුවන්ට දුන්න ඔවදන තමයි "මහණනි බොහෝ ජනයාගේ හිතසුව පිණිස ධර්මය ප්‍රචාරය කරන්න එක භික්ෂුවක් ගිය මග තව කෙනෙක් නොයන්න. කියලා මිසක් තම දහම නොඅදහනන්ට එරෙහිව අවි ගන්න නොවේ.
    උප්පැන්නේ හෝ හැදුනුම් පතේ ආගම සඳහන් වෙන්නේ නැහැ. ආගම කියන්නේ තමන් අදහන දේ එය මොහොතින් මොහොත වෙනස් වෙන්න පුළුවන්. මම නම් ආගමක් අදහන්නේ වදින්නේ පුදන්නේ නැහැ. නමුත් පිළිගන්නා දර්ශනයක් තියෙනවා.

    ReplyDelete
  3. ස්තූතියි ෆිල්ම් එක ගැන දැනුවත් කලාට.

    //මිනිස්සු ශිෂ්ඨාචාරගත වෙලා බොහොම කාලයක් යනකල් මිනිස්සුන්ට හැකියාවක් තිබුනෙ නැහැ අනුන්ගෙ මත ඉවසන්න. //
    මේක නම් තාම වෙනස්වෙලා නෑ...

    දහමකිනුත් දැනුමක් ලැබිය හැකි.

    ලක්ෂණ නිලියක් ඉන්නවනම් ඉතින් පිරිමි ලමයි මේ ෆිල්ම් එක නොබලාම බෑ. (හු.ආ.පි ) හුදෙක් ආතල් පිණිස ලියන ලදී... :D

    ReplyDelete
  4. ආගම් කියන සංකල්පය තුල තිබෙන මූලිකම බලාපොරොත්තුව තමා මිනිසා තවත් මිනිසෙකුට කරදරයක් නොවී ජීවත් වීම. ආගම කියන සංකල්පය තුල තිබෙන ඕනෑම ශික්ෂාවක් පවසන්නෙත් එයම නේද. මං හතර පෝයට සිල් ගන්නෙ නෑ. පංසල් යනවා, ඒ හිතට නිස්කලංකයක් සැනසීමක් ලබාගන්න. හැබැයි මං පංච ශීලය රැකගෙන ඊට අනුව ජීවත් වෙනවා. ඔන්න ඔච්චරක් කලාම හොඳටම ඇති නේද? තවත් මොනවද. මේ තියෙන්නෙ බුද්ධාලම්බන ප්‍රීතියක් නොවෙයි. ඔබ කීව වගේ දේව දත්ත නිකායෙ හරක් රැළකගෙ තප්පුලීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. සිංහල ගැහැනිය හදන්නෙ ලමයි දෙන්නයි.හේතුව උන් දෙන්නට හොඳට සැප දීලා හදන්න ඕනි නිසා.මුස්ලිම් ගැහැනිය ලමයි 7-8 හදනවා.හේතුව පල්ලිය උදව් කරන නිසා සහ උන් සිංහලුන්ට කුඩු විකුනලා හරි ජීවත් කරවන්න පුලුවන් නිසා. සිංහල ලමයි දෙන්නා මැරි කරපු කාලෙක ඊලඟ පරම්පරාව ලමයි 4යි.මුස්ලිම් ලමයි 7 මැරි කරල හදනවා ලමයි 49ක්.තේරනවද චූටි බබෝ,අනිත් රටවල තම්බිලා වැඩි වුනේ කොහොමද කියලා. මට තනියම කරන්න දෙයක් නැහැ.මම බුර්කාවක් මහන්න දුන්නා.

      Delete
    2. සිංහල සාදුලා ගෑනුන්ට සල්ලි දීල ලමයි හදන්න කියනවා. ඒ ලමයි ලොකුවුනාම මෙහෙ කරන්න දෙයක් නැතුව අරාබියෙ බාබලාගෙ පුක හෝදන්න යනවා. ඔය සාදුලාට ලමයි හදන්න දෙන්න සල්ලි දෙන්නෙ තම්බිමයි කියලා මට හිතෙනවා. මොකද උන්ගේ වලං හෝදන්න මිනිස්සු හදාගන්න එතකොට ලේසියි... මෙහෙ මෙොනම ආකාරයක ජනගහනය වැඩිකීමක් කියන්නෙ අරාබියට පට්ට ෆන් එකක්..උන්ගේ තුට්ටු දෙකට ගන්න ලේබර් මාකට් එක උන් මැරිල පරම්පරා ගානක් යනකල් තියාගන් පුලුවනි..

      ඉන්දියාවෙ සික් ජාතිකයෝ සියයට දෙකයි.මීට මාස තුනකට පෙර ඉන්දියාවෙ අගමැති සික් ජාතිකයෙක්, හමුදාපති සික්, ඒ වගේම බොහෝ තැන්වල සික් ජාතිකයෝ ලොකු පුටු වල ඉන්නවා.. ඉන්දියාවෙ අගමැති කම සික් ජාතිකයෙකුට ගියා කියලා ලොකු අවුලක් වුනේ නැහැ...

      ඔය කියන විදියට පැටවු දාලමේ ගැටලු විසදන්නපුලුවන් නම් හරි ම සෝක්..පැටවු ගාන්ට සාපේක්ෂව අනික් හැමදේම වැඩිනොවෙන එක එක හේතුවක් මුස්ලිම් ලෝකයේ ත්‍රස්ථවාදය පැතිරීමට... ඒ විදියෙ මුස්ලිං ත්‍රස්තවාදයට එරෙහි සිංහල ත්‍රස්ථවාදයක් හදනන් මිනිස්සු සප්ලයි කරගන්න ඔය විිදයෙ පැටවු කැම්පේන් එකක් හොදයි...

      Delete
    3. ''ඔය සාදුලාට ලමයි හදන්න දෙන්න සල්ලි දෙන්නෙ තම්බිමයි කියලා මට හිතෙනවා.''ඔව් ඉතින් ඔයාට මේ වෙනකොට හිතිලා තියෙන දේවල් වල හැටියට එහෙම හිතෙන එක පොඩ්ඩක් වත් අභව්‍ය නැහැ.ඔයාට නම් තම්බින්ගෙන් සල්ලි හම්බ වෙලා හරි තම්බි නෝනෙක්ගෙන් වෙන මොනවා හරි හම්බවෙලා කියලා අපිට පොඩ්ඩක් වත් හිතෙන්නෙ නැහැ.''ඉන්දියාවෙ අගමැති කම සික් ජාතිකයෙකුට ගියා කියලා ලොකු අවුලක් වුනේ නැහැ...''ඇත්තද චූටි හාවෝ?මෙහේ නම් අගමැතිකම ඕනි නැහැ,අධිකරණ ඇමතිකම හම්බ වුනත් ඇති,ලෝ කොලේජ් ගන්න සීයෙන් 80ක් තම්බි දාගන්නවා.තම්බින්ගෙ වෙනස ඒකය්.ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද සිඟිති හාවෝ?''පැටවු ගාන්ට සාපේක්ෂව අනික් හැමදේම වැඩිනොවෙන එක එක හේතුවක් මුස්ලිම් ලෝකයේ ත්‍රස්ථවාදය පැතිරීමට...''පැටවු කියන්නෙ තව ටික දවසකින් චන්ද නේද උඳුපියලිය කන අහිංසක හාවෝ?උං රටේ ව්‍යවස්ථාදායකය අල්ලගත්ත දවසට ඔයාට උඳුපියලිය කොලයක් වත් කන්න නැති වේවි,අල්ලා හුලල්ලා නොකිය. බෞද්ධ දර්ශනය කියන්නෙ මහ මැටි ගොඩක් නේද බබෝ? ඔයා ගෙ තාත්තගේ පතෝල මැස්සෙ ඊට වඩා කොච්චර ලොකු දර්ශනයක් තියෙනවද නේද අනි....?

      Delete
    4. මචන් අමිල,මමත් කාලෙකින් පට්ට ආතල් එකක් ගත්තා උඹේ බහුශෘත අදහස් අහලා.මචන් උඹ විහිලු සපයනවද,නැත්නම් කොන්ත්‍රාත් එකක්ද?කමක් නැහැ,මොක වුනත් අපිත් එල සොමොයක් ගන්නවා.ඔහොම යං,ඔහොම යං.ඔයා නම් හදවතින්ම ශ්‍රී ලාංකිකයි.

      Delete
    5. ලංකාවෙ විදේශ රැකියාවලට යන අය සම්බන්ධයෙන් නිවැරදි දත්ත නැහැ. තිබෙන මහ බැංකු දත්ත අනුව ඉතාලියෙ ඊශ්‍රායලයේ සේවය කරන්නෙ ඉතාම අඩු සංඛ්‍යාවක පිරිසක්. නමුත් මම දැනුවත්ව ඊට වඩා ලෙොකු පිරිසක් ඉතාලියෙ සහ ඊශ්‍රායලයේ ඉන්නවා..

      ඒ වගේ නැවැරදි දත්ත සටහනක් තිබුනා නම් ජනගහනය වර්ධනය වීමට සාපේක්ෂව විදේශ රැකියා වලට පිටත්වයන සිංහලයින්ගේ ගනන මට වගු ගත කරලා ප්‍රස්ථාරගත කරලා පෙන්වන්න තිබුනා. එතකොටවත් ඔයාල අවබෝධ කරගන්නෙ නැහැ මේ දූපතට තවත් එක පැටියෙක් එකතු වෙනවා කියන්නෙ සහ තවත් ජනගහනය වර්ධනය වෙනවා කියන්නෙ තවදුරටත් මුස්ලිම් රටවල් වලට වහල් සේවයට යන ගෑනු මිනිස්සු ගාන වැඩිවෙනවා කියන කාරණාව.

      හකීම් එහෙම කලානම් ඔය පටිදාගෙන ඉන්න රාජපක්ෂලා මොනවද කලේ. බෞද්ධ රාජ්‍යයක් හදන්න කියලා පාර්ලිමේන්තු ගිහිපු අය මොනවද කලේ? එතකොට පාර්ලිමේන්තුව තුල ඉන්නවා කියන අනික් දේශප්‍රේමියො මොනවද කලේ? තොපි මෙහේ මරාගන්නවා උන් එහේ එකට කනවා බොනවා කරන්න පුලුවන් හැම වැඩේම කරගන්නවා.. මෙතන චන්ද කාලෙට අන්න තම්බි කියලා පෙන්නුවම ගොන් හරක් වගේ කන්න නැතිවුනත් පුක බිම ගෑවි ගෑවි හරි ගිහින් අනේ අපේ සිංහල බෞද්ධයාට අපේ එක කියල චන්දෙ දෙනවා...

      තොපිත් හොදයි මේ ගොපල්ලො ටිකට ඉස්සරහින් පෝලිමට තියාල දක්කන්නම.

      Delete
    6. තෝ හරි බුද්ධිමත් නේ?

      Delete
  5. //එක්තරා කාලයකදී විද්‍යාවෙ සොයාගැනීම් වලට ආගම් වලින් ලැබුනෙ ආලෝකයක් නෙමෙයි අඳුරක්//

    මධ්යතන මුල් යුගයේ මුස්ලිම් රටවල විද්යාව ක්‍රිස්තියානි රටවලට වඩා දියුණු සහ ලිබරල් විදිහට තිබුන. පසුව ඒක කනපිට හෑරුනා. ක්‍රිස්තියානි රටවල් ලිබරල් සහ විද්යාත්මක දියුනුව ලබනකොට මුස්ලිම් මූලධර්මවාදී වුනා.
    ඒ ආගම් දෙකටම හුගක් වෑඩියෙන් ලිබරල් tolerant ආගම වුන බුද්ධාගම දෑන් මූලධර්ම හෝ අන්තවාදීන් ගේ ග්‍රහණයට අසුවෙමින් පවතිනවා.

    ReplyDelete
  6. //අනික මරණ එක හෝ අධිකලෙස මිනිස්සුන්ට වද දෙන එක ලංකාවෙ ෆැෂන් එකක්ද? //
    සුද්දෝ ආපු හින්දා හරි නැත්තම් තාක්ෂණ දියුණුවේ බලපෑම හින්දා හරි වැඩවසම් යුගයේ ඉඳලා භෞතිකව( යුරොපේ වාගේ ස්වභාවිකව නොවී කෘතීමව) අපි නූතන යුගයට ආවට ,තාම අපි ඉන්නේ මානසිකව වැඩවසම් යුගයේ...යුරොපේ මධ්යතන යුගයේ හිටපු උන්දැලාගේ ෆැෂන් ඒක අපේ ෆැෂන් ඒක කරගෙන තියෙන්නේ ඒක හින්දා...

    ReplyDelete
  7. AMILA...OYA KIYALA THIYENA VIDIHATA OYAGE UPPANNEN BAWUDDA KIYANA EKA KAPALA AIN KARANA EKA HONDAI...
    BAWUDDA DHARSHANAYA GANA BINDUWAKA DANUMAK TIYENA MANUSSEYEK OYA..
    OYA DENA DEYAK KALA WENA DEYAK BALALA PABA RAJEK WAGE MARILA YANNA....

    ReplyDelete
    Replies
    1. (මෙන්න මම ඔබට ගරු කිරීමක් ලෙස මේක සින්හලෙන් කෙටුවා)අමිල,ඔයා කියලා තියෙන විදිහට ඔයාගේ උප්පැන්නෙන් බෞද්ධ කියන එක කපලා අය්න් කරන්න එක හොඳය්. බෞද්ධ දර්ශනය ගැන බිංදුවක දැනුමක් තියන කෙනෙක් ඔයා.ඔයා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලලා පඹ රජෙක් වගේ මැරිලා යන්න.

      Delete
    2. බෞද්ධයා කියන එකට තියෙන නිර්වචනය මොකද්ද? බෞද්ධයා හදුනගන්නෙ කෝමද? බෞද්ධයාමූලික වශයෙන් ම ශ්‍රද්ධාව සහිත විය යුතුයි කියලා තිබෙනවා නේද, ශ්‍රද්ධාව කියන්නෙ කොන්දේසි විරහිතව යමක් හිස මතතබාගැනීම.... සමාරවිට මේ ශ්‍රද්දාව ගැන කිව්වම සමාරු කියයි ඒවා පස්සෙ කාලෙක ලියපු දේවල් ඒවා බුදු දහමට අදාල නැහැ කියලා... කවුරුත් එලිපිට කතා නොකලට බෞද්ධ දර්ශනය කියන්නෙ මහ මැටි ගොඩක් ලෝක විනාස වෙනහැටි කියලා තියෙන දේවල් පොඩ්ඩක් බලන්න..ඒ විිදිෙය දෙයක් ලොවෙත් වෙන්නෙ නැහැ.. හැමෝම විද්‍යාවත් එක්ක සමාන වෙන බෞද්ධ දර්ශන කෑලි අරගෙන පොඩි සිගිති ආතල් එකක්ගන්නවා මේ බලන්න බුදුහාමුදුරුවො මේවා අවුරුදු දාස් ගානකට කලිං කියලාතියෙනවා කියලා. ඒත් බුදුදහමෙ සියයට හැත්තෑවක් විතර තියෙන කතාන්දර විද්‍යාව අනුව පැහැදිලි කරන්න බැහැ..

      Delete
    3. බෞද්ධ දර්ශනය කියන්නෙ මහ මැටි ගොඩක්.උඹ බෞද්ධ දර්ශනය පරතෙරට හදාරලාද ඒක මැටි ගොඩක් කියන්නේ? බුද්ධිමතුන් දාහක් එක්ක කතා කරන්න පුලුවන්.එක ගොනෙක් එක්ක බැහැ.හා... හා උඹ ඔය තනකොල ටික කාල දොයිය ගනින් පුතා.

      Delete
    4. නොදකිම් පෙරේතය,මූ ඉස්කෝලෙ යනකාලෙ මෙලෝ වැඩක් බැහැ,දැන් බවුද්ධ දර්ශනය ගැන කුප්පිත් දෙනවා.අම්මට සිරි ගජ, ඔයාට කජුමද කිව්වලු

      Delete
    5. මේක හරි රසවත්. යම් අයෙක් ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන එහි තිෙයන කරුණු මතක තියාගෙන ආවා කියල හිතමු තර්ක කරන්න. එදාට ඒ මනුස්සයා තර්ක කරලා තමුන්ට අවාසි වෙනකොට බෞද්ධයො කියන්නෙ මොකද්ද ධර්මය දැනගත්තට අවබෝධ වෙලා නැහැ කියලා. යම් කිසි අවබෝධ වෙච්චි කෙනෙක් කියනවා නම් මේ අවබෝධ වෙච්චි එක මෙලෝ රහක් නැහැ කියලා අන්න එදාට තව සෙට් එකක් කෑ ගහනවා ඔය අවබෝධ කරගත්තට මෙයාට ධර්මය බැහැ මෙයා අර සූත්තර මේ සූත්තර දන්නෙ නැහැ කියලා. බෞද්ධ ආගම සම්බන්ධ මූලික ග්‍රන්ථයක් නැහැ. පිටක කොටස් කියලා අටුවා ටීකා ටිප්පනි එක්ක පොත් ඉතාම විශාල ගානක් තියනවා. ඒ පොත් අතර පවා ඇතැම් කරුනු ගැන විවාදාපන්න තැන් තියෙනවා.

      Delete
  8. ඔයා ප්‍රගතිශීලියෙක් වගෙය් පෙනෙන්නෙ.හොඳය්.අද මුලු ලෝකයම මුස්ලිම් ආගමිකකරණයෙන් වෙලාගෙන ඉවරය්.ඒක නිශ්ශ්බ්ද යුද්ධයක්.පටන් ගත්තෙ අද ඊයෙ නෙමෙය්.දියුනු බටහිර රටවල් ප්‍රජාතන්ත්‍ර වාදය සහ මානුශික නිදහස නිසා ඕනෑම කෙනෙක්ට ඇවිත් ඉන්න දුන්නා.රටකට ආවම ඒ රටේ සාමාන්‍ය නීතියට ,පැවැත්මට එකතු වෙලා රටටත් යහපතක් කරමින් ඉඳිය් කියල ඒ රටවල් අපේක්ශා කලා.බටහිර රටවල මිනිස්සු හරිම විවෘතය්. ඕනෙම මතවාදයකට පවතින්න ඉඩ දෙනව.(කොටි පිනුම් ගහන්නෙත් ඒකය්) ඒ අවසරයෙන් ප්‍රයෝජනගත් පාකිස්තානයෙ, ඇෆ්ඝනිස්තාන්යෙ, මිඩ්ල් ඊස්ට් වල,අපිකානු රටවල හිටපු මුසල්මානුවො ඒ රටවල ඇවිත් පිරුන.කැරපොත්තො,මීයො,හාවො වගෙ පැටවු ගහන්න පටන් ගත්තා.අද ප්‍රංශයෙ උපත් වේගය ඉක්මවා මුස්ලිම් උපත් වේගය ඉදිරියට ගිහින්.2017 දි මුසල්මානුවො බහුතරය වෙනවා.අනිත් රටවලත් එහෙමය්.එන්ගලන්තයෙ ප්‍රදේශ පිටින් මුස්ලිම් අය අල්ලගෙන ඉන්නෙ.සුද්දෙක් ගියොත් ගුටි කනවා.සුද්දියෙක් නම් අතවර.නෝ ගෝ ඒරියාස් කියලය් කියන්නෙ.ආපු තම්බි ඒ රටවල නීතියට අනුගත(ඉන්ටිග්‍රේට්) වුනේ නැහැ.ඩිමොක්‍රසි එපා ශරියා ඕන කියල නිතරම ප්‍රොටෙස්ට් කරනව.ඒ කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක යාලු වුනොත් ඔන(ර්) කිලින් කියල පව්ලෙ අය්යලා,තාත්තා ,මාමලා එකතු වෙලා කෙල්ල මරනව.අඩියෙන් අඩියට පල්ලි හදාගෙන ඒ ආගම විතරය් උගන්නන්නෙ.
    මුස්ලිම් ආගමේ කුරානයේ තියනවා මුස්ලිම් නොවන අය මරන්න කියල.ගැහැනිය මිනිහාට වඩා පහත් සත්වයෙක්. ඇය රේප් වුනොත්,පිරිමි හතර දෙනෙක්ම සාක්කි දුන්නොත් විතරය් ඇයට යුක්තිය ඉශ්ට වෙන්නෙ.පිරිමි කවදාවත් ඒ සාක්කිය දෙන්නේ නැහැ.ඉතින් ඇය ගල ගසා මරනව.ප්‍රොපට් මොහොමඩ් අවුරුදු 6ක පොඩි ලමයෙකුට සෙක්ස් කරපු බව කුරානයෙමය් තියෙන්නෙ.ලෝකයෙ සියලු ආගම් අතරින් ඉතාම තිරිසන්,නිහීන,ද්වේශ සහගත ,ආගම ඉස්ලාම් ආගම කියලා අනෙක් සියලු ආගම් ඒක මතිකව පිලිගන්නවා.
    ලංකාවේ තත්ත්වය මම ඉන්න ගාල්ලෙන් කියන්නම්.ඉස්සර ගාල්ලෙ අති බහුතරය සිංහල.දැන්, කලු පාට ලෝගු සහ සුදු තොප්පි ඇඳපු ලමය්න් සහ වැඩිහිටි අයගෙන් පිරිලා.මතක තියා ගන්න මේ ඔක්කොම තව අවුරුදු 5කින් චන්ද.අපි සුලුතරය වෙලා නිකාබ්,හිජාබ්,බුර්කා අනිවාර්ය කරලා,බුද්ධාගම අදහන්න එපා කියන දවස වැඩි ඈත නෙමෙය්.මම ඔයාට කියන්නෙ ප්‍රගතශීලී වෙන්න.හැබැය්, මෝඩ විදිහට නෙමෙය්.තව අවුරුදු 5ක් ඉදිරියට හිතන්න.ඔයා ඉන්න ලිං පතුලෙන් එලියට ඇවිත්,ලිං ගෙම්බෙක්(කූප මණ්ඩුකයෙක්)නොවී සෙසු ලෝකයේ මොකද වෙන්නෙ කියල බලන්න.යූ ට්යුබ් එකේ ඉස්ලාම් ටේකිං ඕව(ර්), මුස්ලිම් පොපියුලේෂන් වගේ වචන ටිකක් ටය්ප් කරල බලන්න.බොදුබල සේනා මේ ප්‍රශ්නය කිව්වෙ නැත්නම් අපි තාම නිධි.එයාලගෙ ක්‍රම වේදය මම අනුමත කරන්නෙ නැහැ. ඒත් ලන්කාවෙ ගොන් තඩියන්ගෙ ඇස් අරවන්න මීට වඩා වෙන විදියක් ඇත්තෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඕවා පාලනය කරන්න නම් රජය විසින් සියලුම ජාතින්ට නීති පනවන්න ඕනි. මුස්ලිම් පල්ලියේ යාතිකාව කණට මහ වදයක් ලෙස සලකනවා නම් අනිවාර්යෙන් බෞද්ධයො මහ හයියෙන් පංසලේ දාන කවිබණත් නැවතෙන්න ඕනි. අපේ අය පැනලා නීති දාන්නෙ එක ජාතියෙකට විතරයි.. එතනයි වැරැද්ද...මුස්ලිම් ප්‍රශ්්්න ගොඩකට ලංකාවෙ මුල නීතිය සමහර නීති පරණයි..සමහර තැන්වල නීථි ක්‍රියාත්මක වෙන්නෙ නැහැ...දැන් ඔය කියන විල්පත්තු සිද්දිය ඉඩකඩම් සිද්දි පල්ලි කතා ඔක්කොන්ටම එකම නීතියක් තිබුනා නම් හරි. විල්පත්තු කතාවෙදි වුනත් විල්පත්තු මුස්ලිම් ගම්මානය අයින් කරනවා නම් ඒ අසලම තියෙන සිංහල ගම්මානයකුත් අයින් කරන්න වෙනවා. මොකද සිංහල ගම්මානය තියෙන්නෙත් ඒ කියන සීමාව තුලමයි... කස්ටියට මුස්ලිම ගම පේනවා.. සිංහල ගම ඇහැට ඇගිල්ලෙන් ඇන්නත් පේන් නැහැ...මුස්ලිම් ගම නිසා වනාන්තර විනාසය පේනවා සිංහල ගම නිසා මොකුත් වෙන්නෑ. සමාර විට සිංහල ගම්මානෙ උන් කැලැ සත්තුන්ට ගොඩක් සමීප නිසා එයාල නොපෙනනවා වෙන්නත් පුලුවනි.

      Delete
    2. සිංහල අය කැලෑ සත්තුන්ට ගොඩක් සමීපයි'' මොකද්ද ඒ කතාවෙ තේරුම?

      Delete
    3. උඹ ගොනා වුනාට උම්බෑ කියන්න එපා.බලාගෙන හිටපන් පරයෝ තව අවුරුදු 5කින් මොකද වෙන්නෙ කියලා.තොගෙ නම පොලොම්මාරුවෙ අමිල චතුරන්ග මොහොමඩ් ද?

      Delete
    4. කාලකන්නියා ගොනෙක් වගේ ප්‍රගතිශීලි වෙලා.තොගේ ගොන් මොලේට ඔක්කොම තේරෙනවා කියලද හිතන්නෙ?

      Delete
    5. තෝ නම් අම්මපා මහා ගල් මූසලයෙක්.අප්පා තම්බියෙක්ද? ආගමික සහජීවනය කතා කරන්න පුලුවන් අනිත් ආගම් එක්ක විතරය්.තම්බිලත් එක්ක ඒවා බැහැ.

      Delete
    6. //සිංහල අය කැලෑ සත්තුන්ට ගොඩක් සමීපයි//
      වෙන්න බෑ. කෑලෑ සත්තු බුද්ධාලම්බන ප්‍රීතියට මේ වගේ කන පෑලෙන්න ලවුඩ්ස්පීකර් දානව වෙන්න බෑ

      Delete
    7. ලංකාව දූපත් රටක් ජනගහන වර්ධනය කොහොමත් ගැටලුවක්.... ජාති ආගම් බේදයකින් තොරව එක පවුලකට හදන්න පුළුවන් උපරිම ළමයි ගාන දෙකක් හෝ තුනක් කළා නම් වැඩේ ගොඩ. ආණ්ඩුවට කඩේ යන නානසාරට සහ නානසාරගේ චන්ඩි මල්ලිලා ටිකට සැබෑ උවමනාවක් තියේ නම් කරන්න ඕන ඔය නීතිය ගෙන්න රජයට බල කරන එක. එහෙම නැතුව සිංහල ගෑණුන්ට පැටවූ ගහන්න අපි කන්න දෙන්නම් කීම අමිල කිව්වා වගේ අරාබියට ලාබ ශ්‍රමය සප්ලයි කරන කොන්ත්‍රාත්තුවක් විතරයි.

      Delete
  9. A pregnant woman has been sentenced to be hanged by a Sudanese court for converting to Christianity.

    Mariam Yahya Ibrahim, 27, who is being held in detention with her 20-month-old son, had been ordered to abandon her faith and return to Islam.

    She has also been charged with adultery for marrying a Christian man.yahoo.news

    ReplyDelete
  10. //සිංහල සාදුලා ගෑනුන්ට සල්ලි දීල ලමයි හදන්න කියනවා. ඒ ලමයි ලොකුවුනාම මෙහෙ කරන්න දෙයක් නැතුව අරාබියෙ බාබලාගෙ පුක හෝදන්න යනවා. ඔය සාදුලාට ලමයි හදන්න දෙන්න සල්ලි දෙන්නෙ තම්බිමයි කියලා මට හිතෙනවා. මොකද උන්ගේ වලං හෝදන්න මිනිස්සු හදාගන්න එතකොට ලේසියි...//
    බොබසේ එකට තම්බි සල්ලි දෙනවා තමුසේ දැක්කද බලුපුකා.නොදන්න බලුපුකවල් කියවන්නැතුව ඉන්නවා.බූරුවෙක් උනාට කමක් නැ උම්බෑගාලා තප්පුලන්න එපා.
    මේ රටේ ඉපදෙන හැම ලමයම හම්බයන්ගේ පුක හෝදන්න යනවද යකෝ.එහෙනන් තෝත් මේ බලුපුක ලියන්නේ අරාබියේ බාබලගේ පුක හෝද හෝද බාබෙක්ටම කියලා හොදවැයින් ඇරගන්න ගමන්ද.උඹ වගේ රටට ජාතියට ආගමට ආදරයක් නැති රට ජාතිය ආගම ගැන හැගීමක් නැති ගෑනියෙක් දැක්කම හැමිනෙනවා ඇරෙන්න වෙන දෙයක් ගැන අදහසක් නැති බලුපුකක් තරම්වත් වටින්නේ නැති සක්කිලි බල්ලෝ මොකට ඉපදුනාද.නිදහස් අද්යාපනෙන් උඹට උගන්නන්න වියදන් කරපු සල්ලිවලින් පොදු කක්කුස්සියක් හැදුවනන් මිනිස්සු බොගක් හරි දායි.උඹෙන් ඒ තරම්වත් වැඩක් නැ.චිත්තරපටියක් බැලුවනන් එහෙම ඉන්නේ නැතුව උඹේ තියෙන කුහක නසරානි සක්කිලි අදහස් ඒ චිත්තරපටිවලට සමපාත කරලා ඒවා සමාජගත කරන්න මේ වගේ බලුපුකවල් ලියන එපා.මේවා කියවන අහින්සක මිනිස්සු මේකේ තියෙන බලුපුකක් තරමටවත් වටින්නෙ නැති දහජරාවල් ඔලුවේ දාගෙන ඒ මිනිස්සුත් තමුසෙ වගේ බලුපුකාල වෙයි.ඒක නිසා කරුනාකරලා මේ වගේ බලුපුකවල් නොලිය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. නැහැ හැමෝම හම්බයින්ෙග් පුක හෝදන්න යන්නෙ නැහැ ඉතාලි යනවා, සල්ලි තියන උන් ඔසී නිව්සීලනඩ් යනවා. ආන්ඩුවට කඩේ යන උන් කොරියන් යනවා.. කෝමහරි මහා ලොකුවට ලොකුකරං ඉන්න රට ජාතිය ආගම කියන ඒවා දාල රට ගිහින් ආයෙත් නින්දෙන් අවදි වෙලා මෙහෙ ආගම ජාතිය ගැන මහ කැක්කුමකින් කතා කරනවා. ඔච්චර රටට ආදරේ නං මෙහෙ ඇවිත් හිටපියවු කෝ..
      බො බ සේ වගේ එකක් ගැන කතාකරන්න නාස්ති කරන යුනිකෝඩ් අපරාදෙ. ඒ නිසා ඒ වගේ පිස්සු බලු සංවිධාන ගැන කතාකරන්නෙ නැහැ. සොරි ඔයාල මොන දේවල් ඒක ගැන කිව්වත් ඒ ගැන නම් රිප්ලයි වැටෙන් නැහැ..

      මං දවසකුත් කි්වවා. අනුන් පෙන්වන පුකවල් ඉඹලා සුවද බලන්න පුරුදු වෙච්චි උඹලාගේ මනස ඒ විදියටම හැදිලා..කවදාවත් අර පුකේ සුවදෙන් එහාට තියෙන ලෝකෙ ගැන දන්නෙ නැහැ. මේකෙම කාගෙන බීගෙන ඉදලා මේකෙ ඉන්න මහ පන්ඩිත බකයො දෙන ගොන් ටෝක් අහන් ඉදලා මැරිල යනවා. සමාරු රට ගිහිනුත් වලිගෙ කපාගන්න බැරුව මේකම බදාගෙන ඉන්නවා..

      ඔයාල මොනවා කිව්වත් මගේ බ්ලෑන්ක් පෝස්ට් එකකට පවා සාමාන්‍ය බ්ලොග් එකකට වඩා හිට්ස් එනවා.. මොකද මිනිස්සු සාමාන්‍ය මාධ්‍ය වලින් දකින එකම අකාරයේ විකාකර රූප වලට වඩා එක දශමයක් හරි මම වැඩියෙන් ලියල තියෙන නිසා..

      Delete
    2. ඔයාල මොනවා කිව්වත් මගේ බ්ලෑන්ක් පෝස්ට් එකකට පවා සාමාන්‍ය බ්ලොග් එකකට වඩා හිට්ස් එනවා.. මොකද මිනිස්සු සාමාන්‍ය මාධ්‍ය වලින් දකින එකම අකාරයේ විකාකර රූප වලට වඩා එක දශමයක් හරි මම වැඩියෙන් ලියල තියෙන නිසා.. ;;

      අනේ පකෝ ගෙම්බෙක් ගිය උඩ...!

      Delete
    3. අන්සතු දිනපොත මින්පසු අන්සතු ජාන ලෙස වෙනස් කරමි.හේතුව අපේ තාත්තා නාමික තාත්තෙකි,නියම තාත්තා කොන කැපූවෙකි. උගේ නම රිල්වාන් මොහොමෙඩ් පකීර් පක්කාස් ලෙබ්බේ ය.මගේ නම අමිල අබ්දුල්ලා හිස්බුල්ලා ගස්බල්ලා රිල්වාන් රිලවාස් පක්කස් පකස් ලෙස නම් කොට අලුතින් කුල වද්දාගත් බවට දැනුම් දෙමි.

      Delete
    4. ඔයාගේ තාත්තා මොකා වුනාම මට පාන්ද?

      Delete
    5. අන්සතු දිනපොත මින්පසු අන්සතු ජාන ලෙස වෙනස් කරමි.හේතුව අපේ තාත්තා නාමික තාත්තෙකි,නියම තාත්තා කොන කැපූවෙකි. උගේ නම රිල්වාන් මොහොමෙඩ් පකීර් පක්කාස් ලෙබ්බේ ය.මගේ නම අමිල අබ්දුල්ලා හිස්බුල්ලා ගස්බල්ලා රිල්වාන් රිලවාස් පක්කස් පකස් ලෙස නම් කොට අලුතින් කුල වද්දාගත් බවට දැනුම් දෙමි. මීට, පොලොම්මාරුවේ අමිල චතුරංග නොහොත් අමිල චතුරංග මොහොමඩ්

      Delete
    6. ඈ බොල මෝඩ හරකෝ... තෝ "අපේ තාත්තා නාමික තාත්තෙකි," කියලා ලිව්වම තොපේ තාත්තෙක් ගැන කියනවා මිස මගේ තාත්තෙක් ගැන කියවෙනවද?

      Delete
    7. අනේස් සුදුස් අමිලස්, මේස් ඇනෝස් ප්‍රොපයිල්ස් එකස් අයින්ස් කරන්නස් .නැත්නම්ස් ඔයාටස් තවස් ගොඩාක්ස් නාන්නස් වෙයිස් වගේස්.මමස් මේකස් සිංහලෙන්ස් කීවාස් නම්ස් අනිත්ස් අයටත්ස් තෙරෙනවානේස්.ඉංග්ලිශ් වලින්ස් කීවාස් නම්ස් ඔයාටස් තේරෙන්නේස් නැහැනේස්.(ඔයාගේස් ට්‍රාන්ස්ලේශන්ස් වලින්ස් තමය්ස් මමස් දැනස් ගත්තේස් ඔයාටස් කඩ්ඩස් ගොඩාරියක්ස් අවුල්ස් කියලාස්)ඒකයිස් මමස් මේස් භාශාවෙන්ස් කිව්වේස්.

      Delete
    8. ''ගෑනියෙක් දැක්කම හැමිනෙනවා ඇරෙන්න වෙන දෙයක් ගැන අදහසක් නැති'' මේක නම් ඇත්තම ඇත්ත.මූ ලියන සමහර ලිපි වල කුණු රහ බේරෙනවා.කොයි තරම් අසහනයෙන් පිරුනු හිතක්ද මූට තියෙන්නේ කියලා බැලූ බැල්මට පේනව.බර බඩද සරුවාලේ කියල මූ ලියපු කුනුහරුප මෙලෝ වැදගැම්මකට ඇති දේවල්ද? මූ හිතන්නෙ ඒවා රසවත් ලිපි කියලා.ඒව හොඳායි කියන ගොන් තඩි ටිකකුත් හිටියා ඒ දවස් වල.සිංහල ටයිප් කරන්න දැනගත්තම බ්ලොග් එකක් තියාගෙන මොක මොක හරි ලියාගත්තම ඌ හිතන්න පටන් අරං ඌත් පොරක් කියල.

      Delete
  11. ''ඔයාල මොනවා කිව්වත් මගේ බ්ලෑන්ක් පෝස්ට් එකකට පවා සාමාන්‍ය බ්ලොග් එකකට වඩා හිට්ස් එනවා.. මොකද මිනිස්සු සාමාන්‍ය මාධ්‍ය වලින් දකින එකම අකාරයේ විකාකර රූප වලට වඩා එක දශමයක් හරි මම වැඩියෙන් ලියල තියෙන නිසා.. '' උඹේ මේ බ්ලොග් කඩමාල්ල අපි කියවන්නේ උඹ සාරගර්භ ලිපි ලියන නිසා නෙමෙයි.මර්වින් සිල්වා ගැන අපි නිව්ස් බලන්නේ ඇයි?මේ කේප්ප ගොන් තඩියා අද කළ ගොන් කම කුමක්ද කියල පොඩි ආතල් එකක් ගන්න.උඹේ බ්ලොග් කඩමාල්ල බලන්නෙත් ඒ අර්ථයෙන්. උඹ ඒක ගැන හිතන්නේ උඹේ සාරගර්භ,විචක්ශනශීලි,බහුසෘත,තාර්කික,ඇසූ පිරූ තැන් ඇති අදහස් ඉහලින් මේ රටේ බ්ලොග් කරුවන් අතර පිළිගැනෙනවා කියලා හිතලද?කමක් නැහැ,උඹ ඒ සිඟිති ආතල් එක ගනින්.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි.මූට හම්බෙලා තියන කමෙන්ට්ස් ගොඩ බලපන්කෝ.මූට මෙච්චර ක්ලික්ස් වැටෙන්නේ මුගේ ගොං ටෝක්ස් වලට බව දැන් වැටහෙනවා නේද?

      Delete
  12. ඇත්ත මචං,තෝව එල්ලන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
  13. http://youtu.be/4wqHdR1tDD4

    ReplyDelete
  14. අනේ ඔහේට මක්කය් අනේ කැවුනේ?

    ReplyDelete
    Replies
    1. කෝ අනේ ඒයි උත්තර...?

      Delete
  15. keri ponnaya thambingen salli aran unta puka dena keriya thota un karana weradi penne neththe thoge ammatata padurak yatadi thambiyek hukala tho jathaka una nisa wenna ethi ponna thambi keriya

    ReplyDelete