Tuesday, May 27, 2014

ටිපිකල් ඇනෝආතල් බ්ලොග් local annonymus blogs

මේ ඉන්දියාවේ කැබිනට් එකය. මේක දැක්ක පසු ගෑනු වැඩිපුර සිටින බව පෙනේ. මෝඩි අගමැති වන පාර්ලිමේන්තුවේ රුපියල් බිලියන පතියන් බර තොගයක් ඇත. ඔවුන්ට සල්ලි ඇත.

අපේ රටේ කැබිනට් මෙහෙම පොටෝ ගන්න බැහැ. දිග අතට ඇගට හිප්පෙන සයිස් එකට ඇමතිවරියන්ගේ පුකවල් තැලෙන මට්ටමට සම්පින්ඩනය( කම්ප්‍රෙස් ) කලත් පොටෝව පට්ට දිගයි. නැත්තං ඇස්ගෙඩිදකට එකපාර බලාගන්න බැරි තරම් ලොකුයි.

ඉන්දියාවෙ ඇමති මන්ඩලය මෙච්චරයි. ඒක ඇතුලෙ ගෑනු මෙච්චරයි කියලා,ආයෙත් ලංකාවෙ ඇමති මන්ඩලේ ඉන්න ගානත් කියලා ලංකාවෙ අැමතිල බොහොම වැඩියි, කිව්වාම තමයි අපේ අයට වැටහෙන්නේ අඩේ අපේ කැබිනට් එක වැඩියි නේද කියලා. එහෙම නිවුස් තිබුනා. ඒවත් සෝක්. එහෙම නැතුව බැහැ සාක්ෂරතාව වැඩි වුනාට ඉන්දියන් කාරයො තරං අපේ අයට මෙව්වා එක නැතුව ඇති. ඒ නිසා නිවුස් එකක් දැක්කම ටිකක් ඔලුව හිතන්න පෙලඹෙන්නෙ නැහැ..ඇගිල්ලෙන් ඇනලාම කියලා දෙන්න ඕනි. එහෙම ඇගිලි වලින් ඇනලා කියන ඒවාට දේසපාලන විග්‍රහ කියලා කියනවා. 

ඉසිප්‍රියා මැරුන එකට බ්ලොග් කාරයො මොකුත් ලිව්වෙ නැහැ කියලා කවුද හම්පඩ ඇනෝවෙක් (ඇනෝනිමස් ආතල්,ඇනෝ ආතල්,ලකෆෑන්ස්,බ්ලැක් ලේබල්........සහ තවත් ඇති එවන් පඩංගු කීපයකින් ඕනම එකක)  කියල තිබුනා. ඒ යකා දැන්  ඉතිං ඒක මකලා. හරි විනෝදයි. ඉසිප්‍රියා මැරුනෙ කාලකට කලින්. ඒත් අපෙ එකියකුත්නෙවෙයි ඒකි දෙමල. අනික් එක ඒ ගෑනි එන් ජී ඕ වලට කඩේ යන්නත් ඇති. ඔය වගේ ඉස්ත්‍රී දූෂණ ඇමරිකන් හමුදාව අතිනුත් වෙනවා ඇති. මොනව වුනත් යුද්දෙ දින්න හමුද සෙබලු නේ..ඒ නිසා අපකීර්ථියට පත් කරන්න බැහැ.  ඒනිවුස් සෙක අපි කාටවත් ඒක වැදගත් වුනේ නැහැ. ඒ ගැන ලිව්ව කියලා හිට් වැටෙන්නෙත් නැහැ නේ. ඒ නිසා අපි ලිව්වෙත් නැහැ. 

අපි ලිව්වෙ නැහැ කියලා අපිට දොස් කියපු ඇනෝ කාරයාට ලියන්න බැරිවුනේ ඇයි? උගේ තියෙන්නෙ බ්ලොග් එකක් නෙමෙයිද? ඌට ඒක ලිව්වනම් හෙනද? උන් ඒවා ලියන් නැහැ. ලංකාවෙ ඇනෝ බ්ලොග් වලින් කරන්නෙ කතාන්දර කාරයාට ගහන එක, බඩුකාරයින්ට ගහන එක, පොලු කාරයො එලවලා සමාජය හදන්න යන එක. හරිම සන්තෝසයි. දැන් අර කස්ටිය ගැහුව හින්දා බඩුකාරයා බඩු ගැසීම නවත්වලාද? පොලු කාරයා පොලු ටික පැත්තකින් තියලා සිල් ගන්න ගිහින්ද? අනේ මන්දා. කොහෙද යන පොලු කාරයා බඩු කාරයින්ට හොද ඉන්ඩිරෙක්ට් මාකටින් කැම්පේන් එකක් කරලා ඇනෝ ජනතාව බැහැලා ගියා. 

ලග ඉන්න එකා ගෙ අඩුපාඩු හොයන එක වට්ටි අම්මලෑ පුරුද්දක්. වට්ටි අම්මලා කවදාවත් ඇමරිකාවෙ ඔබාමා ගැන ලෝකෙ දේසපාලනය, ආගම, විද්‍යාව හෝ තාක්ෂණය ගැන කියන්නෙ නැහැ. වට්ටි අම්මලාට මාකට් නිවුස් තමයි අල්ලපු ගෙදර එකාගේ විස්තර. එලවලු ටිකක් කූඩෙ තිබුනට වැඩිපුර විකිනෙන්නෙ එලවලු නෙමෙයි. අල්ලපු ගෙදර එකාගේ පුද්ගලික ජිවිතය. 

අනික් එකාගේ පුද්ගලික ජීවිත වල පතම්බහුරු හිල් හොයමින් කාලෙ කන බ්ලොග් ත්‍රස්ථවාදින් කියලා ඒ අයම හදුන්වා ගන්න ඇනෝ වරු කියන්නෙ මේ සමාජයේ සාමාන්‍ය ජනතාවම තමයි. මේ රටේ සාමාන්‍ය ජනතාව කියන්නෙ ඇටකැසිලි ටිකක්. උන්ට කෝච්චියෙ යනකොට හෝ කන බොනකොට වෙන තැනකදි කස්ටිය සෙට්වුනාම දේශපාලනය කියන්නෙ බයිට් එකක්. ඔහේ කටින් සෙම එනකල් කතාව. හැබැයි උන්ගේ සැබෑ දේශපාලනික ජීවිතය සහ දේශපාලනික භාවිතාව කියන්නෙ මහ හිලක්. 

නෙත් එෆ් එම් බැලුම්ගල එකෙන් මහා විසාල සේවයක් වුනේ නැහැ. නමුත් අඩුතරමෙ සෝමක්ක උඩදාන ගාල්තැන්නයා හරි එකපාරක් බැලුම්ගල මාට්ටු කලා. වැරදි කිහිපයක් තිබුනත් බැලුම්ගල කියන්නෙ අමුතු සටනක්. ඒක අස්සෙ සැබෑ දේශපාලනය තිබුනා. මහා වැරදි කිව්වොත් මහා තැන්වලින් කන්න වෙනවා. ඉතිං බැලුම්ගලත් සෙට්වෙන්නෙ පුංචි තැන්වලට තමයි. ඒක ස්වභාවය. නමුත් ඒ මාධ්‍ය පෙලඹීම වැදගත්. 

 සිංහල බ්ලොග් අවකාසය සහ ඒකෙ ඇනෝලා කියන්නෙ පොඩි කිතිකවාගැනිල්ලක්. කිතිකවාගන්න කොට කිති කවන එකාටත් චූන් එකක් තියෙනවා,ඒ වගේම කිති කැවෙන කොටත් පොඩි චූන් එකක් යනවා. බලං ඉන්න එකෙක් දෙන්නෙක්ටත් කිති කැවිල්ලෙ ඉන්න උන්ගේ  මෝෂන් දැකල ආතල් එකක් යනවා.

මේ ටික කිහිප දෙනෙකුට විතරක් තේරුං යන කතා එකක්. අපේ ආදරනීය බලුපුක් ඇනෝ වගේ අලුත් අයට නම් තේරෙන එකක් නැහැ..සොරි. ඈ..අලුත් ඇනෝලා මේක ස්කිප් කරලා ඊළග එකෙන් කොමෙන්ට්  කරන්න එන්න ඈ..

19 comments:

  1. /* ලංකාවෙ ඇනෝ බ්ලොග් වලින් කරන්නෙ කතාන්දර කාරයාට ගහන එක, බඩුකාරයින්ට ගහන එක, පොලු කාරයො එලවලා සමාජය හදන්න යන එක. හරිම සන්තෝසයි. දැන් අර කස්ටිය ගැහුව හින්දා බඩුකාරයා බඩු ගැසීම නවත්වලාද? පොලු කාරයා පොලු ටික පැත්තකින් තියලා සිල් ගන්න ගිහින්ද? */

    කතන්දරකාරයා කතන්දර ලිවීම අතහැරලා ද?


    ReplyDelete
    Replies
    1. ''I am listning pirith at slt hq 7th floor. මා ටෙලිකොම් මූලස්තානයේ සත්වන මහලේ සිට පරිත්‍රාණ දර්මය ශ්‍රවන කරමි.''මේකෙ සිංහලත් වැරදියි; ඉංග්‍රීසිත් වැරදියි

      Delete
    2. Have you heard ‘The Movement - Small Axe (Bob Marley cover) | Sugarshack Sessions’ by Rootfire? Have you listened to කියලා කිව්ව නම් තමයි හරි

      Delete
  2. හැබැයි ඔය කියන ඇනෝනිමස් ආතල්කාරයා නම් මට පහර ගැසුවේ නෑ. ඇත්තටම වුනේ ඇනෝ ආතල් බ්ලොග් එකේ පළවුණු පහත සඳහන් ලිපිය නිසා සමහරු ඇනෝ ආතල් ලියන්නේ ද කතන්දරකාරයා ම ය කියා අවලාද නගන්නට පටන් ගත් එකයි.

    http://anonymousaya.blogspot.com/2011/12/storytellers-role-in-sinhala-blog-world.html

    ReplyDelete
    Replies
    1. ඒක මාත් දැක්කා. මුලින්ම නං එහෙමත් හිතුවා..

      Delete
  3. අපේ රටේ කොයි දේත් අවභාවිත වෙන එකේ, ඇනෝ සංකල්පයත් අවභාවිත වුණාම මොකද කියලා හිතෙනවා වෙලාවකට. ඕකෙන් ඒ මිනිස්සුත් පොඩි වින්දනයක් ලබනවා අර ඔයා කියනවා වගේ කිති කවාගෙන. අපි බලන් ඉමු.

    ReplyDelete
    Replies
    1. මේකේ ඔයා මතු කරපු තව වැදගත් දෙයක් තියෙනවා. වට්ටි අම්මලාට පෙන්නේ අල්ලපු ගෙදර කෙනාගේ ඇද. සම්පූර්ණ ඇත්ත කෙනෙකුට ගහන්නේ එයාගේ ලඟම ඉන්න ය වෙන්න බොහෝදුරට ඉඩ-කඩ තියෙනවා.

      Delete
    2. අර ඩොස් ගේම් එක කෝ...

      Delete
  4. ඇනෝලා වුනත් අපි කැමති කමෙන්ට්ස් දාලා අපිට ප්‍රේස් කරලා තිබුනොත් අපි කැමතියි.නමින් පෙනීසිට තමන්ගේ අවංක අදහස කියන්න බැරි නිසා සමහරු නොනමින් ඇවිත් කමෙන්ට් කරන බව ඔයා දන්නෙ නැද්ද?මෙතන නමින් ඔයාට ප්‍රශංසාකරල, නොනමින් ඔයාට බැනලා යන්නේ එකම පුද්ගලයා වෙන්න බැරිද?

    ReplyDelete
  5. පැති ගොඩක් තියෙනවනෙ

    ReplyDelete
  6. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න.එවැනි ගෙවල් වල සිටින අය ඇඳුම් මාරු කරන වෙලාවට ලයිට් නිවා එය සිදු කරන්න.

    ReplyDelete
  7. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමා ඇනෝලාටත් තියෙන්නේ.නැත්නම් ඔයාට ඕන ඒවා ඔයා කියලා යනවා.ඔයා වාගෙම තමන් මහා බහුසෘත කියලා හිතාගෙන ඉන්න ඔයාගෙ යාලුවො ටික ඇවිත් මචන් අමිල එලම තමා කියලා යනවා.පාලු ගෙයි වලං බිඳිනවා කියන්නෙ ඕකට තමයි යාලු..!

    ReplyDelete
  8. monawa hari liyannako ane,E paara oyaa analaata baya wela wage....

    ReplyDelete
  9. monawaa hari liyapanko ban,

    ReplyDelete
  10. ටිපිකල් ඇනෝ ආතල් බ්ලොග් කියන එකේ තේරුම මොකද්ද?

    ReplyDelete
  11. අනේ ඉතින් ඔය ඔයාට ඇනෝලා දෙතුන් දෙනෙක් අකමැති කමෙන්ට්ස් දැම්මම හිත රිදිච්ච තරමක් නේද?ඉතින් ඔයා වගේ නල්ල මලේ බුද්ධිමත් ශ්‍රී ලාංකික බහුශෘතයො උදේ ඉඳන් රෑ වෙනකන් ඔයාලගෙ සියලු ඇඟේ අමාරුවලට රාජපක්ශලාට බනින කොට ඒ මිනිස්සුන්ට මොන හිතේ අමාරු ඇද්ද, නේද?ලෝකෙම ඉන්න දෙමලු ටිකයි,බටහිරයොයි එකතු වුනාම සර්ව සම්පූර්ණයි.මම ඔයාට කියන්නද? බ්ලොග් ලියන එක හොඳයි.අනිත් අයගෙ බ්ලොග් වල ආන්ඩුවට බනින කොට ඔයාටත් පොර වෙන්න හිතෙන එක හොඳා......යි.හැබැයි, ඔයා පර්සනලි ගොඩාක් දුර්වලතා තියන කෙනෙක්. රට හදන්න පෙර තමා හැදුනා නම් හොඳයි නේද?රස්සාවට තව ටිකක් අවංක වෙලා, පාරෙ යනකොට නීති රීති පිලි පැදලා,ආත්මාර්ථකාමී නොවී, ඉපදුන ගමට රටට සේවයක් කරලා හිටියානම් හොඳායි නේද?

    ReplyDelete
  12. .''ලග ඉන්න එකා ගෙ අඩුපාඩු හොයන එක වට්ටි අම්මලෑ පුරුද්දක්. වට්ටි අම්මලා කවදාවත් ඇමරිකාවෙ ඔබාමා ගැන ලෝකෙ දේසපාලනය, ආගම, විද්‍යාව හෝ තාක්ෂණය ගැන කියන්නෙ නැහැ. වට්ටි අම්මලාට මාකට් නිවුස් තමයි අල්ලපු ගෙදර එකාගේ විස්තර. එලවලු ටිකක් කූඩෙ තිබුනට වැඩිපුර විකිනෙන්නෙ එලවලු නෙමෙයි. අල්ලපු ගෙදර එකාගේ පුද්ගලික ජිවිතය.''උන්ට කෝච්චියෙ යනකොට හෝ කන බොනකොට වෙන තැනකදි කස්ටිය සෙට්වුනාම දේශපාලනය කියන්නෙ බයිට් එකක්. ඔහේ කටින් සෙම එනකල් කතාව. හැබැයි උන්ගේ සැබෑ දේශපාලනික ජීවිතය සහ දේශපාලනික භාවිතාව කියන්නෙ මහ හිලක්. '' දෙවියනේ.....! උඹ, උඹ ගැනම කියා ගන්න අපූරුව...!මමත් මේ ඇනෝ කොට කොට උඹට කියාදෙන්න උත්සාහ කරේ ඕක තමයි.

    ReplyDelete
  13. ''මේ රටේ සාමාන්‍ය ජනතාව කියන්නෙ ඇටකැසිලි ටිකක්'' එතකොට ඔයා ඒ සාමාන්‍ය ජනතාව ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඔයා ඒ සාමාන්‍ය අයට වඩා සුවිශේශී කෙනෙක් කියලද අපි හිතන්න ඕනේ?

    ReplyDelete