අනේ ඉන්ස්පැක්ටර් මහත්තයෝ..මගේ දරුවො දෙන්න.ගෙදර..ගෑනි එකතැන.. මට යන්න දෙන්න මහත්තයෝ.. මං හරි දුප්පත් මිනිහෙක්.. මං වැරැද්දක් කොරල නැහැ. මං මොකුත් හොරකම් කරලත් නැහැ. ගංගුලි මොර දෙන්නට විය.
හරි එහෙනං කියනවා තමුසෙගේ සාක්කුවෙ තිබිල හම්බුන කොන්ඩම් ටික ගැන මොකද කියන්නෙ? තමුසෙ මේ තාපසාරාමෙ සිල් රකින තාපසතුමියකට අතරවර කරන්න ආවද? නැත්තං ගමේ කෙල්ලෙකුට අතවර කරන්න හිතං ආවද? තමුසෙ එකපාරක් ලොකු තාපසතුමියගේ කුඩයක් කැඩෙන්න පාරවල් කාලත් තියෙලු.. තාපසතුමියට තොගෙ පොඩි තුවක්කුව හේත්තු කරන්න ගිහින්.. හැබෑට ඕයි තමුසෙට අර හැටට කිට්ටුවෙච්චි ලොකු තාපසතුමිය දැක්කම ටුයිං වෙනවද ඕයි?
අඩු තරමෙ වයස ගැනවත් හිතනව. තමුසෙගෙ අම්මල ගෙ වයසත් වෙන්න ඇති.. සික් උඹලා අපේ පිරිමි ජාතියටත් නිග්‍රහයක්..
පොලිස් නිළදරුවා බැනවදින්නට විය.
හැඩූ කඳුලින් යුතු ස්නේහා තාපසතුමිය නිසිලෙස අමුනා නොගත් ලෝගුවෙන්ද තැනින් තැන අවුල් වුන කොන්ඩයෙන්ද යුතුව ලොකු තාපසිය වූ කාමිනි ගේ කුටියට ගියාය. එවිට කතාකරමින් සිටි උපාසිකා වරුන් ඉදිරිපිටට ස්නේහා ගියේය..
ස්නේහා දුටුවනම කිනම් හෝ අකරතැබ්බයක් යැයි කාමිනිට වැටහුනි.. මඳක් ස්නේහාට කිස්ටු වූ කාමිනි.. මොකද ස්නේහා මේ.. කියා ඇසීය..
නායක මෑනියනි මට ඔබතුමිය එක්ක කතා කරන්න පුලුවනිද?
පුළුවනි.. පොඩ්ඩක් ඉන්න..
ආ දැන් ඔය අය යන්න.දැන් අපි හොරා අල්ලලා පොලිසියට බාර දීල ඉවරනේ.. උපාසිකාවන් පිරිසක් වෙලත් මේ වගේ හොරෙක් අල්ලගන්න ලැබුන එක ලොකු දෙයක්. මං ගෙදරට බඩු පාර්සල් පවා යවල සලකපු. මේකෙම ඇවිත් ලැගල බණ බාවනා කරපු එකේකම හොරෙක් වෙච්ච එක ගැන මට ඇත්තටම දුකයි. ාකහොමෙ නමුත් අපි තවුස් දහම අනුව මේවා ගැන සැලෙන්න හොඳ නැහැ.
ස්නේහා මොකද මේ?
නායක තාපසතුමියනි..,
මා අරම හැරයන්නයි හදන්නෙ. ඒ කීවෙ අරම හැරදා ගිහි වන්නයි මගේ අදහස.. මට තවත් මේ ලෝගුව ඇතුලෙ ඉඳන් ලෝගුව තුල තියෙන සංවරය තියාගන්න බැහැ. මිනිස්සුන්ගේ වැඳුම් පිදුම ්ලබන උතුම් තත්වෙක මම නැහැ..
ස්නේහා.. මෙහෙ බලන්න..
ස්නේහා මෙතෙක් ඉවත බලාගෙන සිටි මුහුන මඳක් ඔසවා නායක තාපසතුමිය දෙස බැලුවාය.
ස්නේහා. හැමෝටම බලාපොරොත්තු වෙන විදියටම සංවරය,ශීලය තියාගන්න බැහැ. අපි හැමෝටම තියෙන්නෙ උත්සාහයක් විතරයි. තාපස දහම අනුව උතුම් මට්ටමක් වන ශාන්තුවර මට්ටමට අපි කවුරුත් පැමිණිලා නැහැ. ඒ නිසා වුන වැරැද්දක් කමා කරගන තවත් කෙලෙස් සහිත ගිහි දිවියට යන්න හිතන්නෙ නැතුව ඉන්නවනම් මම සතුටුයි..
ඒත් ස්නේහා තීරණය අරගෙන ඉවර නම්..මං ස්නේහට පැවිදි දිවිය වෙග්ම යහපත් ගිහි දිවියක් ප්‍රාර්ථනා කරනවා.
මොනව උනත් සේනේහා.. දැන් ස්නේහාට 35ටත් වැඩියි. අලුත් ජීවිතයක් පටන් ගන්න දැන් වයස වැඩියි.
අනික මෙච්චර කල් ලෝගුවෙ හිටපු ස්නේහට තවත් ජීවිතයක් පටන් ගන්නව කියන්නෙ ලේසි වැඩකුත් නෙමෙයි. අපිට සමහර දේවල් උපදෙස් වලින් කිව්වට තේරෙන් නැහැ. අපි පුංචි කාලෙ අම්මල තාත්තල ඉගෙනගන්න කිව්වට අපිට ඇහෙන්නෙ නැහැ. අපිට ඒක වදින්නෙ නැහැ. පස්ස කාලෙක අනික් යාලුවො හොඳ තැන්වල සැප විඳිනව දකිනකොට තමයි අපිට මතක් වෙන්නෙ ඉගෙනගත්ත එකේ වටිනකම.
මට තියෙන වැඩ රාජකාරි ආදිය නිසා ස්නේහල ගැන වැඩිපුර බලන්න වුනේ නැහැ. හොයන්න වෙලාවක් තිබුන් නැහැ. නමුත්..මං මට පුළුවන් හැම විදියටම ස්නේහලට පහසුකම් දුන්නයි කියලයි මට හිතෙන්නෙ..
මට නම් එකපාර අදහගන්නත් බැහැ වගේ.. කාමිනි තාපසතුමිය වේදනාවෙන් සෙමෙන් කියාගන ගියාය.. ස්නේහා බිම බලාගෙන ඇය කියන දේ අසාගෙන සිටියාය.
ඔබ තුමියගෙන් වත් මේ ආරාමෙ කාගෙන්වත් මට කරදරයක් මෙතෙක් කාලෙකට වෙලා නැහැ. පොඩි පොඩි දේවල් අපි අතර තිබුනත් මට අපේ දහම අනුව ඒවා විඳ දරා ගන්න හැකි වුනා.
මේක කාගෙවත් වරදක් නෙමෙයි මගේ ම වරදක්. අසරණ මිනිහෙක් අද පොලිස් කූඩුවෙ ඉන්නෙ මගේ වරදින් කියලා මට හිතෙනවා. නායක තාපස තුමිය තරහ ගන්න එපා. ගංගුලි මහ රෑ අරමට පැනල හොල්මන් කලේ ඔබතුමියගේ පසුපසින් ඇවිත් නෙමෙයි.ඒ වගේම එයා හොරකම් කරන්න ආවෙත් නැහැ..හොරකම් කරපු දෙයකුත් නැහැ. එයා ආවෙ මාව සොයාගෙන. ඔය තුන්වෙනි දවසෙ තමයි ඔබතුමියගේ උපාසිකා පිරිසට ගංගුලිව අල්ලගන්න පුලුවන් වුනේ.
කලින් දවස් තුනක් ඇවිල්ල දවස් දෙකක් මාව හමුවෙලා තියෙනවා. රෑ.. ස්නේහා කියන්නට විය.
මං මේ දකින්නෙ හීනයක්ද? අනේ මන්ද ස්නේහා.. මිනිස්සුන්ට යක්ෂයා ආරූඩ වුනාම කරන කියන දේ තේරෙන්නෙ නැහැ. ගංගුලි කොයි තරම් හොඳ කෙනෙක්ද ඉස්සර අපේ අරමට කොයි තරම් ලං වෙලා හිටියද? මම එයාගෙ පවුල නර්මදාට කොයි තරම් ලෙංගතුද? එහෙම සිල්වත්ව ඉන්න ගංගුලිම එක වෙලාවක බස් එකේ මගේ කරේ එයාගෙ පිස්තෝල බටේ ගාවන්න එනවා. එයාම ඇවිත් ස්නේහගේ කාමරේට රිංගනවා..
ඒ විතරක්යැ.. ස්නේහත් ඒක දැනගෙන ඒ මනුස්සයට ඉඩ දෙනවා..
අද කාලෙ සිද්ද වෙන දේවල් විස්වාස කරන්න බැහැ.. කොහොමටත් අපිත් දැන් නාකි වෙලා. අපිට නොතේරෙන දේවල් දැන් ලෝකෙ වැඩියි. එන්න එන්නම අම්ම තාත්ත සහෝදරයො අඳුනන් නැති මට්ටමට මිනිස්සු වියරු වැටෙනවා කියලා තාපස දහමෙ තියනෙවා.. ඒත් මං හිතුවෙ නැහැ ස්නේහා කීයටවත්.. කාමිනි වේදනාවෙන් වෙනතක් බලා සිටියාය..
ලොකූ රසයක් ඇති කියල හිතන සමහර දේවල රසයක් නෑ කියල තේරෙන්නෙ බාගෙකටත් වැඩිය කෑවම. අපි මහා ඉහලින් කරපු වර්ණනා අහල අපේ මහා තාපසතුමාගේ නිජබිම වෙච්චි ජල්බුක්ද්විපෙට ගියාම තමයි අපිට එහෙ තියෙන්නෙ ගඩොල් ගොඩවල් ගල් ගොඩවල් විතරක් කියල තේරෙන්නෙ. එතෙක් අපි හිතං ඉන්නෙ මලින් පිරිනු, ඵල බරවුන ජලේ පිරිච්චි රටක් කියලා..
තාපස දහම අහගෙන කියාගෙන යන්තම් දැනගෙන ඉන්නකොට මටත් හිතුනෙ මේ දහම ඇතුලෙ මහා ලොකු විමුක්තියක් තියෙනවා කියලා. නමුත් අපි භාවනා කරල වීර්ය කරලා..ලොකු ධ්‍යාන ගන්න නොයෙක් උත්සාහ අරගෙන මොකවත්ම කරගන්න බැරුව බොරු සෝබනයට සන්තෝසෙ පෙන්නගෙන ඉන්නවා. ඇත්තටම අපේ හිතේ නැතිකරගත්තු දෙයක් නැහැ. අපිටත් අනික් මිනිස්සුන්ට වගේම හැමෙදේම දැනෙනවා. අර ඉන්ද්‍රිය ජාරාව.මේ ඉන්ද්‍රිය ජරාව කියලා වරු ගනන් මැතිරුවට අපිට ඒ ක්ෂණයකින් ආයේත ඒ ඉන්ද්‍රිය වැදගත් කියල හිතෙනවා. මිනිස්සු කියන්නෙ මනස කියල පොත් වල දේශනා වල තිබුනට අපිට ඉන්ද්‍රිය ඉල්ලන සමහර දේවල් නොදී මනස වේදනාවට ලක් කරන්න වෙනවා. ඇයි අපි එහෙම කරන්නෙ කියන එකට මුල් කාලෙ දි අපිට හේතු තියෙනවා.
නමුත් කල් ගතවෙනකොට ඔබතුමිය, මම අනික් තාපසවරු අපි ඔක්කෝම එකිනෙකා රවටාගන්නවා විතරයි. අපි කාටවත් අර ගංගුලි මට විහිලු කරන්න වගේ.. ඔච්චර කල් බණ දහම් පුරලත් අහසින් යන්නවත් බැහැ. කොයි තරම් උත්සාහ කලත් පොත් වල තියෙන පෙළහර දක්වන්නත් බැහැ. කිසිම දෙයක් විඳන්න බැරි නිකංම නිකං මානසික කොටුවක මහ තාපසතුමා දාපු කොටුවක අපි විමුක්තිය හොයනවා..
ඉතිං ඔබතුමියට උගන්වන්න මම ලොකු වෙලා නැහැ. සමහර විට මම කාමයේ ඇලුන නිසාම මට මේ දේවල් හිතෙනවා ඇති. ඒත් මට තව දුරටත් මේ තාප ස ජිවිතේ විහිලුවක්. අපිට මහ ලොකු දෙයක් ඇති කියලා මිනිස්සු නිකං කන්න බොන්න අඳින්න දෙනවා. එායාලත් මොනවා හරි ලැබෙයි කියලා අපිට ඒවා දෙනවා..ඒත් ඇත්තටම අපි ට දන් පින් දෙන මිනිස්සුන්ට අනික් අයට වඩා වාසි වෙලා කියල අපිට ඔප්පු කරන්න බැහැ.
මට මෙ ්විකාර අදහස් සමහරක් ගංගුලි දාපු බොළඳ දේවල්..ඒ්ත මටම වැටහිල තිබුනා මේ අපි ඉන්නෙ බොරු හොර කොටුවක කියන අදහස.
මම කාමය සොයා ගියා. මම කාමයට ඇලුනා කාමිනි තාපසතුමියනි..ම්‍රත්‍රා ටික පිටවුනාම මුත්‍රා බොක්කට සැනසීම ලැබෙනවලු.. මල ටික පහලවුනාම ඒ පැත්තට සැනසීම ලැබෙනවා.. ඒ වගේම හොඳට කෑවම ආමාසෙට සහනය ලැබෙනවා.. හොඳට පිරිසිදුව තියාගත්තම සමට සැනසීම ලැබෙනවා.. ඉතිං ඔය දේවල් සීමා කරගෙන ඉන්න ඕන නැහැ.අර ලිංගික කෑලි තියං නිකං ඉන්න එපා කියල තමයි ගංගුලි එයාට වාසි බණට කිව්වෙ.
කිව්ව තරමට මහා ලොකු සැනසීමක් නැතත්. මිනිහෙක් ගාව ඉන්නකොට අමුතු මිහිරක් තියෙනවා.. ගෑනු අපිට ඒ මිහිර උරුම සැනසීමක් ..ඒක තාපසාරාමෙ තාපස පිළිමෙ දිහා බලං බකං නිලං හිටියම ලැබෙන බොරු සැනසීමට වඩා ලොකුයි.. මට අද යන්න තැනක් නැහැ. ඒත් මට මේකෙ තව ඉන්න හේතුවකුත් නැහැ.
අනේ කාමිනි තාපසතුමියනි. ඔබ තුමිය අර අහිංසකයා නිදහස් කරල දෙන්න.. ඒ මිනිහා තනියම මොකුත් කලෙ නැහැ. මගේ ටෙලිපෝන් නම්බරේ දුන්නෙත් මගේම මැදිහත් වීමෙන්..
හ්ම්.. මට කියන්න දෙයක් තියෙද කියල මං මේ කල්පනා කලේ ස්නේහා.. මං ඉන්ස්පැක්ට්ර්ට කියන්නම් ..කියල මොනව උනත් අර අසරණ ලමයි දෙන්නට ලෙඩින් හෙට අනිද්ද මැරෙන්න ඉන්න ගෑනිට සැනසීම පිණිස මොනහරි කරන්න බලන්නම්. ඔයා ගොඩක් වෙනස් වෙලා ස්නේහා.
මස් කන සත්තු ඉන්න කූඩුවක වෙන ශාඛ බුදින සතුන් තියාගන්න බැහැ. ඔබට මේ දහම ගැන විස්වාසය නැහැ. මම හිතන්නෙ ඔබ යන එක හොඳයි.. හැබැයි දැන්ම නෙමෙයි..
ඒකාන්තයෙන්ම නර්මදා තව මාසයකට වඩා ඉන්න එකක් නැහැ. මගේ ගෙවල් කඩකාමර තැන් කීපෙකම තියෙනවා කියල ස්නේහ දන්නවනේ.. එයින් එකක් මං ගංගුලිටයි ස්නේහටයි දෙන්න බලන්නම්..කලබල වෙන්න එපා. කොහොම වුනත් මේ අරම මේ තරමට ගන්න ස්නේහා ලොකු වෙහෙසක් ගත්තා.. ස්නේහා ඉවසුවොත් සේනේහට හොඳ අනාගතයක් හිමි කරගෙන යන්න පුළුවනි. එහෙම නැතුව කළබල වුනොත් කලබලේට හැම දේම යට වෙලා යාවි.. සමහර විට කලබල වෙලා දුවන්න ගියොත් ස්නේහත් පස් ගොඩකට යටවෙලා ගංගුලිත් අතරමං වේවි..කාමිනි කීවාය..
හරි තාපසතුමියනි. ඔබ තුමිය මට අම්ම කෙනෙක් වගේ.. මට විශ්වාසයි ඔබ තුමිය මට යන්නට අවසර දේවි කියලා.. ස්නේහා සතුට සහ දුක මිශ්‍ර සිතුවිල්ලකින් කුටිය කරා ඇදුනාය.

උත්පලවන්නා මූවී එකේ අන්තිම හරිය වගේ සීන් එකක්!
ReplyDeleteමට නම නම් තාම තේරුණේ නැහැනේ ..ටියුබ් ලයිට් ද මන්ද මම . කතාවනම් සිරා හොඳේ.
ReplyDeleteතේරෙන්නේ කොහෙද මේකා ලියන්නේ සිංහල නෙවේ අමු කුණු ශිංගල
Deleteමේ ඇනේ තමුසෙට ඕනිනං සිංහල හදන්න ගූගල් එකෙන් නිකං දෙන බ්ලොග් එක්ක අරං අමු සිංහල ලියල පබ්ලිස් කරගන්නවා.. ඕකේ... මේක මගේ තැන මම ලියන්නෙ මට ඒනි විදියට..
Deleteමට මෙතන ජේ බී දිසානායක වෙන්න හෝ ජාතියේ මහ ලේඛකයා වේනන ඕනි නැහැ.. ඔරිජිනල් ප්‍රොෆයිල් එකකින් ඇවිත් වචන දෙකක් කියාගන්න බැරි හාල්පාරුවො...
Monawada ane me? Kaata wadak ethi, mona therumak ethi dewalda? Eththatama oyata tikka awul kiyalaa mata muladima hithuna... Blog liyana eka ekak. E wunaata me mona mala wikaarada? Eththatama oyaa mona loke jeewath wana kenekda?මේකා ලියන්නේ සිංහල නෙවේ අමු කුණු ශිංගල.එන්න එන්නම අම්ම තාත්ත සහෝදරයො අඳුනන් නැති මට්ටමට මිනිස්සු වියරු වැටෙනවා.උඹලා අපේ පිරිමි ජාතියටත් නිග්‍රහයක්..
ReplyDelete