මාත් ගියා පොත් ප්‍රදර්ශනේ බලන්න. යාලුවො කවුරුවත් හමු වුනේ නැහැ. ඔහේ තනියම ගිහිං ආවා. ගිය ගමන්ම ඇතුලට ගියා සිරිමාවො එකට. වෙනද ඒකෙ ඒ සී හොඳයි. මල පෙරේත හැත්ත මේ පාර ඒ සී අඩුකරලා හෝ ඒ සී ඇත්තෙම නැහැ. වෙනද තරම් හීතල නැහැ. වෙනද ඕනම ප්‍රදර්ශනයක මම යන්නෙ ඕක ඇතුලට මොකෝ එලියෙ තියෙන ගිනි රස්නෙට වඩා ඇතුල පස්ට කූල් නිසා. ගිය ගමන් අපේ මාටිං ලොක්කා හිටියා. මාටින් මගේ යාලුවා. පොතුත් මිල අඩුයි. දැන් පොත් මිල අඩු වුනාට ඉස්සර හරි ගනන්. දැන් ඉතිං මොනම හේතුවකට හරි මහා ගත්කරු මාටිං වික්‍රමසිංහගේ පොත් මිල අඩුවුනා. ඇස්දෙක පියාගෙන වගේ පොත් තුන හතරක් ගත්තා.. නවකතා කෙටිකතා වලට වඩා මාටින් වික්‍රමසිංහගේ තීරු ලිපි වගේ ඒව වැදගත්. මං ඒවට මනාපයි.
හප්පා ගත්තට මොකද එතන ක්‍රෙඩිට් කාඩ් වලිං ගෙවන්න බැහැ. ජීවිතේ තව සතිදෙකක් ගෙවන්න ඉතිරි වෙච්ච රුපියල් දාහෙන් බාගෙකටත් ටිකක් වැඩියෙන් ගියා මාටියට. මාටිය කොටියම කාපිය. ඒවෙලාවෙ හිතුනා. ඒ වුනත් මාටින් වික්‍රමසිංහ කියන්නෙ මට පොරක්. හැමෝම මාටින් කියවන්න පටන් ගන්නෙ ඉස්කෝලෙ පොත්වල තියෙන විරාගය ගම්පෙරලිය කලියුගය වගේ බෝරින් තැනකින්. නමුත් මම ඊට කලිං මාටිං ගේ කෙටිකතා කියවල තිබුනා. මම පුද්ගලිකව හිතන විදියට මෙහෙම ලිව්වොත් ඒ කාලෙ සම්මාන ගන්න පුලුවන් කියන අයිඩියාර් එක මාටින්ට තියෙන්න ඇති. ඒ විදියට සම්මාන වලට ලියපු පොත් තුනක් වෙන්න ඇති ඔය ගම්පෙරලිය,යුගාන්ත,කලියුග කියන්නෙ. ඊට වඩා බොහොම වැදගත් ලිපි රාශියක් මාටින් වික්‍රමසිංහ මහත්මයා ලියල තියෙනවා.
එතනින් එලියට බැහැලා එහෙ මෙහෙ ඇවිද්දා. සමහර තැන්වල සෝට් නෝට් පොත් තිබුනා ලාබෙට. සෝට් නෝට් පොත් තියෙන නිසා ලමයින්ට ලේසියි. අම්මලාටත් ලේසියි. ලමයිට ආයෙත් පොත්බල බල විකාර කරන එකේ තේරුමක් නැහැ නේ. සෝට් නෝට් එක කඩෙන්ම ගන්න පුලුවන් නිසා.
ගොඩගේ පොත් තිබුන ස්ටේජ් එක තිබුන හෝල් එකේ පෙන්ඩ්‍රයිව් ලාබෙට තිබුනා. පෙන්ඩ්‍රයිව් වගේම එතන පෝටබල් හාඩ් ඩිස්ක් එකකුත් තිබුනා ගිගාබයිට් 500ක්ම රුපියල් 8,500ට. ඒකනම් ලාබයි නේ? එතනින් එලියට බැස්සම කෑම කඩ ගොඩයි.
ඉරිඟු පොරි හදල විකුනනවා මිනිහෙක්. පොරි හදන මැසිම බලං ඉන්න වටින එකක්. එතන තිබුන බිත්ති කන්ඩිය උඩින් වාඩිවෙලා හතලිහක් දීල පොරි එකක් ගත්ත. දෙය්යනේ හතලිහක් දීල ගත්තට ඉරිඟු ඇට වැඩිම උනොත් පනහක් ඇති. ඒ පිපෙන ඉරිඟු රටින් ආපු මලු වගේක තියෙන්නෙ. ඒව පොප් කෝන් හදන්නම හදපු විශේෂ ඉරිඟු ජාතියක් වෙන්න ඇති. මොකද්ද තෙල් ජාතියකුත් දාල ඉරිඟු ඇට අත් මිටක් විතර දානවා අර තියෙන රත්වෙන හට්ටියට. එයින් මනතට අර හට්ටියෙ තියෙන ඌස්නෙට ඉරිඟු පිපෙනවා. ඒ ඉරිඟු නම් හැම ඇටේම ලස්සනට පිපෙනවා. අපි ඉස්සර ගෙදර ඉරිඟු බැද්දට ඔහොම හැම එකම පිපෙන්නෙ නැහැ. ඒ නිසා කරන්නෙ පිපෙන්නෙ නැති ටික කොටනවා. කොටල පොල් ටිකක් දාල පැණි දාල ගුලි කරල තේ වතුර බොන වෙලාවට කනවා. ඔය ඉතිං රෙසපියට කිව්වට තේ වතුර බොන වෙලාවට කනවා කියලා. මොන තේ වතුරද? අම්ම හදල ඉවර වුන සැනින් පිඟානම ඉවරයි.
ඔය ඔතනම තව තියෙනව යුනිලිවර් එකෙන් වතුර ෆිල්ටර් වගයක්. ටැප් වතුර ඒ පිල්ටර් වල ඇතුලට දාල තියෙන්නෙ. ඉතිං ඒ ටැප් වතුර අපි අනේ සෝක් පිල්ටරෙන් පිල්ටර් වෙලාත් ඇති කියල හිතල බොනවා. බීල ප්ලාස්ටික් කෝප්ප කෑල්ල දානව කුනු බාල්දියට. හැබෑට නිකමට හිතුවොත් නිකං ටැප් එක නැතුව ඔතන ඔය විච්චූරනේ නිසා දාස් ගානක් ප්ලාස්ටික් කෝප්ප නිකං නාස්ති වෙනවා. ටැප් එකට කට තියං බොන එක පරිසර හිතකාමියි. බට් අපිට කෝප්ප තියෙද්දි කොහොම කට තියං බොන්නෙ. ඒ නිසා මමත් පොස් විදියට ප්ලාස්ටික් කෝප්පෙන්ම බිව්වා.
එතන කැම කඩ ගොඩයි. නෙක්ස්ට් ටී ද මොනාද කියල පත මැසිමක්. ඒ ටී ඇම් මැසිම වාගේ බටන් ගොඩක් එක්ක. සෝක් මැසිම. සල්ලි දිල ඒ අයියට කිව්වම ඒ අයිය අදාල බොත්තම ඔබල මැසිමෙන් අදාල තේ වතුර එක දෙනවා. කිරි තේද? කෝපිද? නිකම්ම තේද? ලයිම් රස තේද? අනම් මන්ම තේ ගොඩාරියයි.. මට නම් ඔය තේ කලිං බීල එච්චර ඇල්ලුවෙ නැහැ රසේ. ඒ නිසා බොන්න ගියෙ නැහැ මේජාමෙ. මල ගෙවල් වල වුනත් නෙස්කැෆේ තරම් හොද නැහැ මටනම් ඔය නෙස්ට් ටී එක.
හප්පද බොල එතන තේ වතුර මැසිම බලලා පොඩ්ඩක් හැරෙනකොට මේන්න තියෙනවා උණු බලු(හොට් ඩෝග්) හදන තැනක්. එකෙක් කොත්තු තැටියක් වගේ එකක සොසේජස් අඩුක් කරලා ඒව ග්ලවුස් එකක් දාගෙන පෙල්ලනවා. එකෙක් අර දිග බනිස පලනවා. සොසේජස් එක ඇතුලට දාල සෝස් ඩිංගක් වක් කොරලා දෙනවා. නිකමට කීයද කියල ඇහුවම රුපියල් එකසිය විස්සක් කියපි. යකෝ සොසේජසුයි බනිසුයි කඩෙං අරං අපිට ඔයින් තුන හතරක්ම හදාගත හැකි නෙව. ලස්සනට තිබුනට සුවඳට තිබුනට එච්චර ගානක්? ඒකෙන් බත්තරමුල්ලෙ හැටේ රයිස් කඩෙන් එකසිය දහයෙ රයිස් එකක්ම කත හැකි.
අතන පොප් කෝන් කකා වාඩිවෙල ඉන්නකොට පොරවල් දෙකක් සෙට්වෙලා කතාව. උන් දෙන්නා ඇවිල්ල එටිසලට් එකේ ස්ටොල් එකේ ඩයල් දෙකක්. එයාලගේ කතාව ඇතුලෙ ගමේ කඩයක් ගැන කියනව ඇහුනා. මං ඒක මීටර් කරගත්තා. ඔතන අනික් පැත්තෙන් වාඩිවුනා අංකලයෙක්. පොර කියෙව්ව පොත ආතර් සී ක්ලාක් ලියපු භූමි කම්පා ගැන පොතක්. පොතේ කවරෙ තිබුන වරුනාව කියවල මම අංකල්ට කිව්ව අනිවාර්යෙන් ඕක 2004ට කලිං ලියපු එකක් කියලා. අංකල් ඉන් පස්සෙ පොත ලියපු අවුරුද්ද හොයන්න ප්‍රස්ථාවනාව හරි මොකක් හරි නමකින් පොතේ මුලින්ම තියෙන පොරටෝක් ටික අංකල් කියවන්න ගත්තා. මං එතකොට ඉරිඟු පොරි කකා උන්නෙ. අංකල්ටත් දෙන්න තිබුනා. නමුත් මම දුන්නෙනැහැ. අංකලුත් නැගිටල ගිහින් ඉරිඟු පොරි එකක් අරං ඇවිත් කෑවා.
ගමේ කඩේ තිබිල තියෙන්නෙත් ඔය මිහිලක මැදුර කියන තැනට යන පාර අයිනෙමයි. මාත් ගියා බලන්න මේ අරුමෝසම මොකද්ද කියලා ඔලුව දාන්න. කැවුම, කොකිස්, නාරංකැවුම්, මයියොක්කා, බත් වගේ දේවල් තිබුන තැනක්. එතනයි කියලා ඇති අඩුවක් නැහැ. ඒ ගමේ කඩේ කරන්නෙත් අර උණු බලු (හොට්ඩෝග්) කරන සෙට් එකමයි. ගමේ කඩේ වුනාට මොකෑ ගනන් නම් ගිනි ගනන්. මයියොක්ක කෑලි පහ හයක් දාල කැන්ද කොලේකට ඒකට පොලුයි ලුනුමිරිසුයි ටිකක් ගාල දෙනවා රුපියල් පනහක්. අපේ කන්තෝරු කැන්ටිමෙ ඔයිට වැඩිය ගොඩක් මඤ්ඤොක්ක දෙනෝ රුපියල් තිහට. හප්පට සිරි අපේ කැන්ටිමෙන් ගෙනිහින් පොත් ප්‍රදර්ශනේ මයියොක්ක පාර්සල් බිස්නස් එකක් කොරානං ගොඩ. ඒත් බී ඇම් අයි සී ඇච් එක ඇතුලෙ එහෙම හිතුන හිතුන අයට කෑම ජාති වෙළඳාම් කරන්න බැහැ. ඒකට අවසර තියෙන්න ඕනිලු. ඒකෙ බතුත් තිබුනා. මොකද්ද සම්බෝලෙකුයි. පොල් සම්බලුයි. පරිප්පුයි බතුයි.. කීයද ගාන.? රුපියල් සීයක්.. හප්පා ගනන්.. බත් හැඳි දෙකක්වත් දාන්නෙ නැහැ.
මයියොක්ක කිලෝ එකක් රුපියල් සීයක් වෙච්චි කාලයක් මට මතක නැහැ. හොඳ වයිං මයියොක්ක කිලෝවක් රුපියල් තිහයි හතලිහයි අපේ ගමෙ ්පොළවල් වල..ඉතිං තොගේට ගන්වනං තවත් අඩුයි. ඉතිං ඒකට පොල් සුට්ටකුයි කැන්ද කොලේකුයි. ලුනුමිරිස් ටිකකුයි දාල හොද ගානකට දෙත හැකි නේ..?
එතනින් ගියාම තියෙනවා තව මැගි නූඩ්ල්ස් වෑන් ජාතියක්. ඒවට තියෙන බිස්නස් එකනං පුදුමයි. නූඩල්ස් කනවා දැකල නැතුව වගේ කස්ටිය.මවුන්ට් ලැවිනියා ගල්කිස්ස හෝටලේ තමයි අපේ මහා සූපවේදී පබ්ලිස් මහත්තයා ඉන්නෙ. නමුත් මවුන්ට් ලැවිනියා එකෙන් බී ඇම් අයි සී ඇච් එකේ තියෙන කඩේ නං ගමේ කෑමක් දැක්කෙම නැහැ. තිබුනෙ කොත්තු රයිස් සහ බේකරි කෑම. කොත්තුවක් රුපියල් හාරසීයයි. රයිස් එකක් රුපියල් හාරසීයක් විතර මං හිතන්නෙ.. කෑම හොඳ ඇති. නමුත් මට ඔය රට කෑම එච්චර ඇඟට අල්ලන්නෙ නැහැ. හොඳ හෝටල් වලට මගුල් තුලා වලට එහෙම ගියාට මට ඒ විසිතුර කෑම වල රහක් දැනෙන් නැහැ. සමහර විට අපි ඒ කෑම කන්න දන්නෙ නැති වෙන්න ඇති. ඒ සමහර කෑම කන්න ඕනි විදයකුත් තියෙනවා. සෝස් වල ඔබල නැත්තං සෝස් වක්කරගෙන කන් ඕනි.
මට මතක් වුනේ අපේ ගං ඔල අපි කාපු ජාති දැන් නැහැ අහලකවත් දකින්න. ඔතන මැගි නූඩල්ස් හරි මොකක් හරි නූලක් අරං එක නූලක් රුපියල් පහක් විතර වියදං කරලා කනවා. ඒ වුනාට ඔතන කඩල ටිකක්, කවුපි ටිකක්. මුංඇට ටිකක්, තිබුනනං කෝමද? අපිට ඒව කන්න ලැබෙනවා නේද? අර මයියොක්ක ගන්න පෝලිම වගේම ඒ තැන්වලත් පෝලිම් තියේවි. රාජ අල කෑල්ලක් මටත් කෑව කාලයක් මතක නැැහ. දැන් ඉතිං කොරන්න ඇහැක් එකම දේ මං පුංචි කාලෙ සීයත් එක්ක මෙච්චර විසාල පෝර බෑක් එකක් තරං ලොකු අල හාරල තියෙනෝ කියලා ලොකු කම කියවන්න විතරයි. වැඩිය ඔන් නැහැ කොස් ඩිංගක් හොඳට ඇට සුද්ද කරල තම්බල දුන්නනං දෙල් ටිකක් තම්බලපොල් එක්ක කන්න තිබුන නම්.. අර මාන්සි ගතිය නැතිවෙනව නෙව.
අනේ මන්දා අද කාලෙ ලංකාව වටේ කොහේ කරක් ගැහුවත් රයිස් කඩ කොත්තු කඩ රොටි කඩමයි තියෙන්නෙ. මයියොක්ක ඩිංගක් වත් තම්බල තියෙන්නෙ එහෙමත් තැනක. දේශීයකෑමත් දැන් අර මං කලින් කිව්ව ගමේ කඩේ පරිප්පුව වගේ වෙලා. හැබෑට පරිප්පුව කෝමද දේශීය කෑමක් වුනේ. ඔය පරිප්පු හිග කාලෙක අපේ ගෙදර හැදුවා මුං ඇට කුඩු කරලා පරිප්පු වගේ හොද්දක්. සා.. ඒකනං මරු. ඒ වගේම ගුනෙත් වැඩි ඇති.
රස්සාවක් නැති තරුණ කස්ටිය ඉන්නවා මං දකිනවා උදේ ඉදං රෑ වෙනකල් රස්සා වලට ඇප්ලිකේසන් දාලම මුද්දර වියදම් හොයාගන්න බැරිව. ඉතිං මේ අයට මේ මං දැකපු සෝක් ව්‍යාපාරික අවස්තාවක් තමයි ගමේ කෑම ගමේ විදියටම නගරෙ ඇත්තොන්ට දෙන එක. වැඩිය ඕන නැහැ. ගමෙන් රුපියල් විස්සට විතර ගන්න පුලුවං අලි සයිස් කොස් ගෙඩියක් කොළඹට ගේන්න ඇහැකි ගෙඩියක් රුපියල් පනහක් විතර වෙන්න. ඕක ටිකක් මදුලු ගලවල කපල තම්බල පොල් ටිකක් එක්ක කන්න දෙන්න මහ ලොකු දැනුමක් උපාදියක් වැඩක් නැහැ. තැන පිරිසිදුවට පිලිවෙලට තියෙනං මිනිස්සු ඇවිල්ල කාවි. ඔය වගේ දෙයක් ලොකු සැනකෙලියක කඩ කෑල්ලක් අරගන වුනත් කරන්න පුලුවන් දෙයක්. අද මිනිස්සු පාං පිටි වලිං හෙම්බත් වෙලා. කෑමක් ගමෙ විදියට කන්න තියෙන එකත් ලොකු දෙයක්.
කොටුවෙ ඉස්ටේසමට එහා පැත්තෙ ගුවන් පාලම ගාව තියෙනවා දොඩං කඩයක්. එතනම පෘට් ජූස් එහමෙත් විකුනනවා. ඔන්ද ස්පොට් දොඩං ගෙඩිය මිරිකල මික්ස් කරල අයිස් දාල දෙනවා. ඒ වගේ සූටි ජූස් කඩ වලට මාර විදියට බිස්නොස් තියෙනවා. රේනු තියනවාය. මල් තියෙනවාය, විටමින ්තියනවාය කියලා කිව්වට බෝතල බීම වල ඇති දෙයක් නැහැ. පොඩියක් විතර අපිරිසිදු වුනත් අරවගේ තැනකින් බොන දොඩම ඇත්තම ගහක හැදුන එකක් කියලා අපි දන්නවා. කල් තියාගන්න ජාති නැති හොඳ බීමක් දොඩං කියන්නෙ. ආයෙ කතාවට ගියොත් බී ඇම් අයි සී ඇච් එක පලාතෙවත් තැඹිලි කාරයෙක් ඇහැට දැක්කෙ නැහැ. සමාරවිට තැඹිලි කෝම්බ වලින් පරිසරේ කැත වෙන නිසා වෙන්න ඇති. බෝතල කරපු බීම මොක වුනත් කල් තියාගන්න එක එක ජාති පිටින් දානවා. ඒත් එවෙලෙ හදල දෙන දොඩං බීම එකක, තැඹිලි ගෙඩියක ඒ තරම් විසක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
දැන් මට වඩා පෝසත් ඈයො මේ ලිපිය කියවලා අඩෝ මේ වගේ මල පෙරේතයෙක් කියලා කියාවි. නමුත් මටත් වඩා දුප්පත් මිනිස්සු ගොඩාරියක් මේ වගේ ප්‍රදර්ශන බලන්න එනවා. රුපියල් තුන් හාරසියක් එක්කෙනකුට කන්න වියදම් කරන්න ඒ අයට බැරුව ඇති. ඉතිං ලාබෙට පොත් ගන්න ආවට කන්න තැනක් නැහැ මේ සුකුරුත්තං පොදර්ශනේ. ගෙවල් වලිං බත් මුලක් බැඳං එන එක තමයි හොඳම ක්‍රමය මම හිතන විදියට. කොන්කිරිට් එකක් උඩ වාඩිවෙල නැත්තං පඩිපෙලක වාඩිවෙලා බත් එක ලිහං වතුරු බෝතලේ තියං කන්න ලැජ්ජ වෙන්න ඕනි නැහැ. අපි මේ රටේ උතුම් පුරවැසියො.අපි හැමෝටම අයිතිය තියෙනවා අනුන්ට කරදයක් නොවන විදියට කන්න බොන්න.

කතාවට අදාල නැති පූසෙක්. |

අමිල, රාජ අල ගැන ඔය කවුරුවත් මතක් කලාමයි. මේ ප්‍රදර්ශනය හේනට නැගල යන එකක් වගේ නේද? මෙච්චර කියවන ජනතාවක්ද ඉන්නේ?
ReplyDeleteකෑමට වියදම් කලාම පොත්වලින් ලාබයක් නෑ බං,මං කෑවේ බිත්තර පාන් එකක් විතරයි.
ReplyDeleteහ්ම්ම්....කතාව ඇත්ත.කෑම වල ගණන් තමයි ඉවසන්න බැරි.ඉස්සර අක්කයි මමයි මාළු බනිස් 6ක් අරන් එනවා.ඇවිදින්න පටන් ගන්න කලින්,දවාලට,ඇවිදලා ඉවර වෙලා;තුන් වේලට මාළු බනිස්. :D පොත් දැක්කහම බඩගින්නක් දැනෙන්නෙත් නැහැනේ..... :)
ReplyDeleteමරු ලියවිල්ල!
ReplyDeleteමාත් ගියා තුන් පාරක් ගිය අවුරුද්දෙ. දෙපාරක් තනියම, ඒ එක ගමනකදී ඔය කියන මයියොක්කා කෑවා, රුපියල් හතලිහකට, මෙදා සැරේ 25% ක උද්ධමනයක් වගේ.
මං ගිය තුන්වෙනි දවසේ මෙන්න බොලේ මං එක්ක ගිය මුලින්ම ගියේ ලැවිනියා එකට නූඩල්ස් කන්න.
MAMATH GIYA EKA PAARAK!
DeleteEDA MAGE JOKA IRILAA (GONA BMICH EKE) EKA PALIYATA AWA, SUKRATH AWA. ETHAKOTAMA CHOO GIYA, JEE GIYA, PADA GIYA, KAKKI GIYA, SUKRATH GIYA, THAWA PODDEN MENSESUTH HADENAWA!
ඉගෙන ගන්නවකො මෙන්න මේවගෙ ලියන්න. වැඩකට නැති ප්‍රලාප ලියන්නෙ නැතුව.
Deleteගිය සැරේ ගිහින් මට එපා උනා.. ආයෙත් නම් යන්න හිතක් නෑ.. තනිකර විකාරයක්...
ReplyDeleteකතාව ඇත්ත...පාන් පිටි ත්‍රස්තවාදේ අරක මේක කිය කිය ඉන්න වෙලේ අඩු ගානෙ මේ වගේ ප්‍රදර්ශනයක වත් මිනිස්සුන්ට කොස් ටිකක් අල බතල කඩල මුං ඇට ටිකක් කන්න පුළුවන් විදිහට ආකර්ෂණීයව විකුණන්න පුළුවන් නම්...මොකද මේක බලන්න එන බාගෙට බාගයක් එන්නේ පොත් ගන්න නෙමේ..ජීවිතේ හිස්කම ඩිංගක් වහගන්න ලංකාවේ මිනිස්සුන්ට කලාතුරකින් ලැබෙන මේවගේ චාන්ස් එකක් එන්ජෝය් කරන්න...එහෙම තැනක පොත් වලට වඩා ගණන් කෑමබීම!
ReplyDeleteමමත් මෙතැනට යන්නේ නෑ අනේ. ගන්න ඕන පොත් ඒ ඒ ෂොප් එකෙන් ගන්නවා වට්ටම 30%ක්ම ලැබෙනවා ඒ තැන්වලදි. අර නවකතා ත්‍රිත්වය ගැන කීව එක හරියටම හරද සහෝ. එතෙක් තිබුණු නවකතා ගැනත් හිතන්න.
ReplyDeleteමම ඊයෙයි අදයි දෙකේම ගියා.. සමහර විට හෙටත් යැවෙයි... ඔය කිව්ව කෑමවල ගණන් ප්‍රශ්නෙනං හැමදාමත් BMOCH එකේ තියෙනවා... උන්ගේ ගණන් වලට බඩ පිරෙන්න කෑවොත් ගෙදර එන්න වෙන්නේ පයින්... අස්ප ගණන් යකෝ ඒකේ කෑම... පොත් වලටනං අර කිව්වත් වගේ වට්ටම පොත් සාප්පුවට ගියත් හම්බ වෙනවා... ඒත් ඉතිං ගණ්නවටත් වඩා පොත් බලලා ඒමක් තියෙන හින්දත්.. සාප්පුවට ගියාම වගේ පස්සෙන් පන්න පන්නා කරදර කරන වෙළද සේවකයෝ නැති හින්දත් ඔහේ නිදහසේ බල බල ඇවිද්දැකි... හැබැයි ඉතිං පොත් ගන්නේ නැහැ කියලා හිතං හිත තදකරගෙනම ගියත් අන්තිමට දන්නෙම නැතිව ගැනිලා...
ReplyDeleteDear friends, please try the Paradise Vegetarian Resturent at the Sri Sadaham Medura at Thummulla. Great meals at unbeliavable prices. No chemicals added.
ReplyDeleteඊයේ ගිහින් නමදහකට කෙලවගත්තා, මොකු ත් නොකා ම. මට ඒ කෑම වල කුයිල එනකොට ඉවසන්ට අමාරු ඉසරදයක් එනවා.[සමාවෙන්ට එව්වාට කැමති අය]. එක තැනකින් ගන්ට තියෙන හින්දා මම නම් යනවා දවස් කීපයක් ම. වික්කරමසින්හ උන්නැහේගෙ තීරු ලිපි ගැන ලියලා තියෙන එක නම් හරිම හරි.
ReplyDeleteහෙමීට කියවන්න ඕනේ පෝස්ට් එකක්..
ReplyDeleteඑල පෝස්ටුව පුතේ. මල් හතයි ඈ. ගිය පාර පොත් ගන්න ගිය වෙලාවේ මමත් ඔය කඩේකට ගියා.අම්මපා කෑම එක 380.00 යි.මම පොඩ්ඩක් බඩගින්නේ ඉඳල තව පොතක් ගත්තා 350 කට.
ReplyDeleteමමත් ගියා...පොතුත් ගත්ත...මට නං හවස් වරුවෙ එලියට යන්න වැඩක් තිබ්බ නිසා හවස එලියෙන්ම කෑව...
ReplyDeleteඑතකොට කන්නද යන්නේ පොත් ගන්නද?
ReplyDeleteලිපියෙ අදහස් ටික නම් වැදගත්.
ReplyDeleteමමත් ලිව්ව පොඩි ලිපියක්. ගිය පාරවල් වල නම් ලිපි දෙක තුනක්ම ලිව්ව.
මං හිතන්නේ BMICH එකේ ස්ටෝල් එකේ ගාණත් එක්ක තමයි ඔය විදියට ගණන් වැඩිවෙන්නේ.
ReplyDeleteහොදම වැඩේ පිටින් අරන් යන එක. නැත්තං එලියට ඇවිත් කන එක
මෙහෙමනේ.දැං ඔය පොත් ප්‍රදර්ශනය කොළඹ තියෙන එක්තරා විදිහක විනෝදාත්මක ඉසව්වක් වෙලා.කට්ටිය පොත් වලට තියෙන ආසාවටම නෙවෙයි ඕකට එන්නෙ.තමන්ගේ විවේකය ගතකරන්න.සමහරු ඔය ගන්න පොත් ආපහු බලන්නේ ඊළඟ පාර පොත් ප්‍රදර්ශනයට එන්න වුනාම.අනික ඔතන අඩු ගානට විකුනුවොත් ලොකු ලොකු කට්ටිය එව්වා ගන්නේ නැතිවෙයි කියලා හිතනවැති.
ReplyDeletemaxxa මචං post එක . දැන් තියන ප්‍රදර්ශන ඔක්කොම වගේ මිනිස්සුන්ගේ තියන තුට්ටු දෙකටත් විදින ඒවා තියෙන්නේ . හුඟක් මිනිස්සු දැන් බොරු පොෂ් එකට එක එක රැලි වලට අහුවෙනවා. දැන් දැන් යන පොත් ප්‍රදර්ශන මම දකින්නේ ඒ විදිහට (මුල්ම එක දෙක වගේ නෙමේ ). ඕකත් නිකන් MC එකේ රවුමක් ගහල පල්ලෙහා සරස්වතියෙන් තොසේ 2ක් කල යන style එකේ තවත් එකක්.
ReplyDelete